හලාල් නිසා දෙවැන දිගහැරුමයි මේ.:yes: උයාලට මතකෙයි මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා හලාල් හා හලාල් නොවන භාන්ඩ මිල වෙනස් නොවීම හා ඒ ආශ්‍රිත කරුණු ගැන ලිපිය.:cool: අද මම කතා කරන්න යන්නේ කපීර්තුමාලා ගැන :yes::yes::rolleyes::rolleyes:
ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය අඩු බව නම් පිලිගන්න වෙනවා. එහෙම...