water evaporative cooler එකක් ගන්න, නැත්නම් රෙද්දක් තෙත් කරලා fan එක වටේ එලන්න, සාමාන්‍යයෙන් ජලය වාෂ්ප වෙන්න ගන්නවා ස්භාවික සංවහනී ක්‍රියාවලිය නිසා මේකෙන් පරිසරයේ අර්ද්රවතාව වැඩි වෙනවා ඒ කියන්නේ පරිසරයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ fan එක දැම්මම fan එකේ හුළග මේ ජලය අඩංගු වාතය...