1. Cronus

    ladies Gucci Sunglasses

    hope you are joking 1200 pounds means = 228,884.40 SL Rupees. it's really expensive. you can easily buy a quality handbag in petta for a really cheap price. if you can't get it by yourself tell someone from SL.
  2. Cronus

    සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද දීමට හා ඔවු&#3505

    ව ඔහොම තමයි මධ්‍යයතන යුගයේ යුරෝපයත්. නැපෝලියන්ගේ කාලේ පවා සමහර යුරෝපයේ රටවල Inquisition (ක්‍රිස්තියානු නොවන වෙනත් ආගමිකයන්ට හිරිහැර කිරිම) තිබිලා තියෙනවා. නමුත් දැන් බලන්න ඒකට යුරෝපය දිහා.? වෙනස් නේ? ඉතින් මම හිතන්නේ මුස්ලිම් රටවලත් මේ වෙනස වෙයි ඒක කාලය විසින් තීරණය කරයි. දැනටමත් ඩුබායි වගේ...
  3. Cronus

    කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන&#3530

    ඒ Doctor ගේ නමයි ඉන්න තැනයි දැම්ම නම් ඕන කෙනෙක්ට වැදගත් වෙයි නේ?
  4. Cronus

    මෙන්න සැබෑ අපි......

    මෙහෙම එකක් තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් අනෙක් කෙනාට උදව් කරන්න බැදිලා නෑ. එහෙම උදව් කරනවා නම් ඒ කෙනා හොද කෙනෙක් නමුත් උදව් නොකර හිටියා කියලා නරක කෙනෙක් වෙන්නේ නෑ. මොකද මිනිස්සු ළග තියෙනවා විවිධ හේතු. සමහර අය තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන හිතනවා වෙන්න පුලුවන් ඒ කියන්නේ සමහර අය හිතන්න පුලුවන් මගේ මේ...
  5. Cronus

    හුටා !!!!!

    එකගයි අන්තවාදය ඕන නෑ නමුත් මේ Forum එකේ සමහර සිංහල සහා මුස්ලිම් අය ඒක තේරුම් අරගෙන නෑ.
  6. Cronus

    සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද දීමට හා ඔවු&#3505

    ඔව් අපි අනෙක් ආගම් වලට ගරු කරන්න ඕනේ ඒක මම පිළිගන්නවා. නමුත් Dreams මෙතන තියෙන ප්‍රශ්ණය ඒක නෙවෙයි. මෙතන තියෙන්නේ නීතියක් ගැනයි. සම්ප්‍රදායන්, ආගම ඕන එකක් පිළීපැද්දට කමක් නෑ නමුත් රටකට තියෙන්න ඕනේ එක නීතියක් පමණයි. නීති දෙක තුනක් තියෙන්න ගියාම වෙන්නේ නීති අතර ගැටුම් ඇති වෙන එකයි. ඔය ගොල්ලන්ට ඕන...
  7. Cronus

    පොලිස් වෙසින් තරුණිය මුළා කරද්දී මාට්ටු

    ඒක ඇත්ත. ගොඩක් යාළුවෝ ඔහොම තමයි. මට නමුත් හම්බ වෙච්ච දෙන්නෙක් තුන් දෙනෙක් වගේ නම් ගොඩක් හොදයි නමුත් මොකක් හෝ හේතුවක් නිසා එහෙම හම්බ වෙන අය ඉක්මනටම හැලෙනවා. අද කාලේ කොහොම නමුත් මිනිස්සු Relationship වලට වැඩි තැනක් දෙන්නේ නෑ. හැම දෙනාම සල්ලි පස්සේ යනවා, එහෙම නැත්නම් Busy කොයිවෙලාවේ වත්. කොහොම...
  8. Cronus

    අබුද්ධස්ස කාලේ රෙදිත් ගලවන නිරූපිකාවෝ

    ගොනා වගේ පැන්නා නේ පොල් පැලේට.
  9. Cronus

    අබුද්ධස්ස කාලේ රෙදිත් ගලවන නිරූපිකාවෝ

    අබුද්දස්ස කාලේ ආවා කියන්නේ යල් පැන ගිය මත දරණ මිනිස්සුන්ගේ කාලේ ඉවරයි කියන එකයි. කොහොම හරි ඉස්සර සිගිරි සිතුවම් වල හිටපු ළලනාවෝ උඩුකය නිරුවතින් හිටියේ, සාලිය කුමාරයාට අශෝකමාලා හම්බ වෙන කොට අශෝක මාලා උඩුකය නිරුවතින් ඉදලා තියෙන්නේ. එතකොට මේ දැන් මිනිස්සු හදාගත්ත සම්මතය බ්‍රිතාන්‍යය යුගයේ...
  10. Cronus

    SLT Internet Speed

    ඒක Server අනුව තමයි,Middle East, England, France, Spain, Portugal, South Africa, African, Pakistan and සමහර Indian Server Connect වෙන්නේ මේ කැඩිච්ච Cable එකටයි ඉතින් ඒවායේ Speed අඩුයි නමුත් Chinese, Switzerland, Eastern European, Japanese, Singapore, Australian, New Zealand, වගේ ඉදලා එන Data...
  11. Cronus

    Mata kunuharupen banala kattiya

    lol don't feed scurvy the troll.
  12. Cronus

    Mata kunuharupen banala kattiya

    අපෝ මගේ UCP එකේ කුණු හරුප කෝටියයි.
  13. Cronus

    කුරුණෑගල නොලිමිට් කුණු බිත්තර ප්‍රහාර - ප&#354

    මේක ත්‍රස්තවාදි වැඩක්. :no:
  14. Cronus

    ඇත්තටම හලාල් සහතිකය දැන් නැද්ද?

    හලාල් තාම තියෙනවා. අපේ අම්මා අද බිස්කට් වගයක් ගෙනාවා ළග තියෙන Super Market එකෙන්. මම දැන් මේ නිකමට check කරලා බැලුවේ ඒකේ තාමත් හලාල් ලකුණ තියෙනවා. පොඩ්ඩක් බලන්න. Maliban Snack cracker,chocolates biscuits ,gold marie,lemon puff etc.. ඒවල තාම හලාල් ලකුණ තියෙනවා.
  15. Cronus

    SLT Internet slow latest News

    bitch please it's not a prank. it's a fact. lol
  16. Cronus

    බොරුව_බොරුවමයි

    විනාඩි 36 ගියේ අහුවෙලා thread එකකුත් දාපු එකයි වැඩේ කියන්නේ. :rofl:
  17. Cronus

    ජයලලිතගේ Facebook එක

    මෙන්න හොද තැන මොනව හරි දාන්න. :P ලංකාවට අත දාන්න එපා කියලා Comment ටිකක් දාන්න. https://www.facebook.com/jayalalithaa.jayaram
  18. Cronus

    SLT Internet slow latest News

    ඔව් ඔය වයර් එක කපලා තියෙන්නේ ඊජිප්තුවේ ,ඇල්ක්ෂැන්ඩ්‍රියේවේ ළගදි. sure එකට Al Qaeda එකෙන් වෙන්න ඇති.

    No contents