1. Cronus

    කනේ කරාබුවක් දාගන්ඩ ආසයි.රිදෙයිද?

    එහෙම එකක් නෑ. ඒකාලේ දඹදිව ශාක්‍යය කුලයේ පිරිමි වගේම (සිද්ධාර්ථ කුමාරයා පවා දැම්මා), ලංකාවේ රදළ පිරිමි ඕන තරම් කරාබු දැම්මා. ඒ විතරක් නෙවෙයි මාල පවා. අශෝක අධිරාජ්‍යයා පවා කරාබු දාලා තියෙනවා. ඔය කියන්නේ දැන් මිනිස්සු හදාගත්ත දෙයක්.
  2. Cronus

    KOIT : It's a penis.

    this is also a great song http://www.highasakoit.co.uk/tits.php
  3. Cronus

    අල්ලාහ් දෙවියන්ගෙ නිතිය

    මුස්ලිම් නීති විතරක් නෙවෙයි දැන් ලෝකේ තියෙන ගොඩක් නීති සාධාරණ නෑ මට හිතෙන හැටියට. සමහර නීති වලින් පිරිමින්ට ගොඩක් අවාසි වෙනවා වැඩියි ගෑණුන්ට වඩා විශේෂයෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත සහා ෆෙඩර්ල් නීතිය. කොහොම වුනත් ෂාරියා නිතිය යල් පැනලා කියලා කිව යුතුයි. කුවෙට් වල පරිස්සමෙන් මෙහේ ඉන්න අයියලගේ හැටි...
  4. Cronus

    Don't do this to your child.

    ලංකාගේ ඔහොම කරන අය ගොඩක් අඩුයි.
  5. Cronus

    KOIT : It's a penis.

    http://www.highasakoit.co.uk/penis.php :P
  6. Cronus

    අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන 4 ක්‌ ශ්‍රී ලං&#348

    ඇමරිකාවටත් මම කැමති නෑ, ස්ලාම් වලටත් මම කැමති නෑ දෙකම දුරින් තියාගන්නවා නම් අපිට සැපට නිදාගන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව.
  7. Cronus

    සර්ව ආගමික සිංහලයන් වෙත

    1. නෑ කාගේ පැත්ත වත් නෙවෙයි. මට වැඩක් නෑ කවුරු ගහ ගත්තත්. 2. නෑ මට ඒකත් වැඩක් නෑ. වෛරයෙන් වෛරය ප්‍රශ්ණ විසදෙන්නේ නෑ. 3. නෑ. මම තෝරන්නේ පුස්තකාලයක් දැඩි ලෙස ඕන කරන නමුත් එහෙම හදන්න වත්කමක් නැති ගමකුයි. හැම එකටම නෑ නම් පමණයි තමන් නියම බෞද්ධයෙක් වෙන්නේ. මේ හැම එකටම ඔව් නම් තමන් බෞද්ධයෙක් නෙවෙයි...
  8. Cronus

    Random pics with my new cam!!

    එදා සහා අද
  9. Cronus

    visual basic project recovery ලොකු උදව්වක් ඕනි!

    Project එක එවන්න පුලුවන්ද ZIP කරලා. මම හදලා දෙන්න බලන්නම්. =)
  10. Cronus

    නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?

    මම දන්නේ නෑ දැන් මේ තියෙන මුස්ලිම් ප්‍රශ්ණය මොකක්ද කියලා. මම පොඩි කාලේ ඉදලම අපි ආගම, ජාතිය නොබලා කඩ වලින් බඩු ගත්තේ. ඉස්සරහටත් එහෙමයි.
  11. Cronus

    visual basic project recovery ලොකු උදව්වක් ඕනි!

    එහෙම විදියක් නෑ Backup ගත්තේ නැත්නම්. දැන් මොකක්ද ප්‍රශ්ණය කියන්න බලන්න? ඒක හදාගත්ත නම් හරි මට කියන්න බලන්න කොතනද ලෙඩේ එන්නේ කියලා. මම බලන්නම් උදව්වක් කරන්න.
  12. Cronus

    සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද දීමට හා ඔවු&#3505

    ඔව්. වෙනස් වෙනවා Generational Brainwashing කියන්නේ ඒකටයි.
  13. Cronus

    අලූත්_වෛරසයක්_සාර්ස්වලටත්_වඩා_භයානකයි!

    මට පේන්නේ හැම වසංගතයක්ම පටන් ගන්නේ අප්‍රිකාව,මැද පෙරදිගින් වගේ :P මහාමාරියා ආවෙත් ඔය පැත්තෙන් තමයි.
  14. Cronus

    Lankabell Broadband Used karana ayata enna

    Finland,Sweden ,Denmark, Eastern European Countries, Main Land China, Iceland, Scotland, Latina America වලට Sure එක ping එක වැඩි ඇති Map එක අනුව නම්.
  15. Cronus

    Dialog 4G torrent speed

    GB කොච්චර දෙනවද ඔය Package එකේ?
  16. Cronus

    ladies Gucci Sunglasses

    awww someone has just proved it :P
  17. Cronus

    Lankabell Broadband Used karana ayata enna

    ඒක තමන්ගේ අවශ්යයතාව අනුව තමයි Gaming, වලට SLT තමයි හොද PING එක අඩු නිසා, Movies Download කරගන්න ඕනේ නම් වේගයෙන් ඒකටත් හොද SLT. නමුත් Unlimited වගේ ඕනෙ නම් Lankabell හොදයි, අනෙක් එක Lankabell මාරු කරන්නත් ලේසියි වෙන ගෙදරකට යනවා නම්.නමුත් වැස්ස දවසට ටිකක් ප්‍රශ්න එන්න පුලුවන්.
  18. Cronus

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...

    කවදාවත් Sex කරලා නැති පිරිමියෙක් මේක බැලුවට කමක් නෑ නමුත් වටේ හැම තැනම ගිහින් තමන්ගේ Wife ගේ අන්තිමට මේක බලනවා නම් ඒක අමු කුහක කමක්.
  19. Cronus

    ladies Gucci Sunglasses

    being negative, backward, closed minded etc.. is somewhat a part of this community if you have truly been here for years I guess you don't need a lesson about that. oh never thought to make a reply again but this post made me to post another dunno the reason. lolz
  20. Cronus

    ladies Gucci Sunglasses

    I dunno anyone has a right mind would buy this I am just saying no offense. If I was you I would go to a UK forum and make a thread. whatever it's it's an advice take it or leave it. I am done here. seeya ^.^

    No contents