1. Cronus

    මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?

    ඒක ඉතින් කළමණකරණයේ සහා සම්පත් හැසිරවීමේ ප්‍රශ්ණයක් එහෙම නැතුව මේවා ගොඩ නගපු එකේ ප්‍රශ්ණයක් නෙවෙයි. දේශපාලකයන් ඇගිලි ගහන කොට හැම එකටම, ව්‍යපාරයට යොදවන සම්පත් අයථා විදියට පාලනය කරනකොට, තීරණ අත්තනෝමථික විදියට ගන්න කොට ඕනේම ව්‍යාපාරයකට පාඩු වෙනවා තමයි.
  2. Cronus

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එහෙම වුනත් මොකද ඉතින්? මෙතන අරමුණ game එක ගැහිම මිසක් කසාද බදින එකවත් ,ළමයි හදන එකවත් නෙවෙයි. ඉතින් ගෑණු, පිරිමි නෙවෙයි පිට සක්වලයෙක් වුනත් ඒක අදාළ දෙයක් නෙවෙයි, අදාළ වෙන්නේ Game එක ගහන්න පුලුවන් ද බැරිද කියන එක විතරයි.
  3. Cronus

    මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?

    ආයෝජනයක් නැතුව ප්‍රතිලාභ ගන්න බෑ (බෝහෝ වෙලාවට). ආයෝජනය කර යුතුයි ප්‍රතිලාභයක් ඕනේ නම්. තමන්ට Degree එකක් ඕනේ නම් තමන් ඒකට ආධ්‍යාපනයට ආයෝජනය කර යුතුයි. ඒකට වියදම් කර යුතුයි එතකොටයි Degree එකක් ගන්න පුලුවන් එතකොටයි හොද Job එකක් හොද salary එකක් සමග ගන්න පුලුවන් වෙන්නේ.
  4. Cronus

    eka ganita minissu පහක්

    මම හිතන්නේ නෑ ඒකේ වරදක් තියෙනවා කියලා. තමන්ගේ කැමැත්තෙන් කාටවත් කරදරයක් නොවෙන විදියට තමන් ඕන දෙයක් කරගත්ත දෙන්. මේ ලෝකේ දිහා අපේ සංස්කෘතිය ඔස්සේ බලන්න පුරුදු වීම වැරදි දෙයක්. PS: මට අමතක වුනා බහුපුරුෂ විවාහ ක්‍රමය ලංකාවේත් තිබුනා මහනුවර යුගයේදි.
  5. Cronus

    මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දවන්නේ ඇයි..?

    ගුවන් යානා දැමීම තුළින් විශාල ආදයමක් ලබා ගන්න පුලුවන් එකපාරම. ඉතින් ඒකට ප්‍රමුඛතාව දුන්නේ ඒක නිසා වෙන්න ඇති.
  6. Cronus

    Sri Lankan Transgenders....

    never seen a transgender but I heard there are few of them around Colombo but most of them are poor apparently. search on google, LGBT sri lanka and read articles show up on google.
  7. Cronus

    ElaKiri Counter Strike 1.6 Sri Lanka Test server

    මම දාපු Link එකෙන් බලන්න. ඒකේ තියෙන්නේ non steam , updated කරපු එකක්. ඒ වගේම ඒකේ LAN/Server දෙකේම වැඩ කරනවා.
  8. Cronus

    කාලෝ ෆොන්සේකාට උතුර දකුණ හොයාගන්න බැරිවෙ

    Magics =) මේ වගේ ඒවා සදහා මීට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න ඕනේ හරි නම්, මොකද බටහිරට මේ වගේ ඒවා යනවා ගොඩක් අඩුයි. බටහිර Journal එකක හරියට එකක් කරලා ඒකේ ප්‍රතිඑලය දැම්ම නම් ලෝක ප්‍රසිද්ධ කරන්න තිබුනා.
  9. Cronus

    ElaKiri Counter Strike 1.6 Sri Lanka Test server

    Direct Link. http://uploading.com/files/fdbfef4b/CS16.Full.v32.DiGiTALZONE.exe/ Features : - Release 16.08.2009 - Newest Non-steam version . - Protocol 48 - Playable on LAN and Internet . - Complatable with sXe injected . - Cd key not required . - No more invalid CD keys errors . - Latest...
  10. Cronus

    සතර අපාය

    අවබෝධයක් නැතුව විශ්වාස කිරිම බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනියි. ඒ වගේම තමන් පවට බිය වී නෙවෙයි ඉන්න ඕනේ. තමන් කරන දේ නිසා අන් අයට වෙන හිරිහැරය ගැන හිතලා ඒ දේ නොකර ඉන්නයි හිතාගන්න ඕනේ. අපි හැම තිස්සෙම අන් අය ගැන හිතන්න ඕනේ. අනෙක් අය තමාට උපමා කරලා යම් දෙයක් කරොත් අන් අයට දැන්නේ මොන වගේද කියලා ඒ අය...
  11. Cronus

    බේබිට කලින් අභ්‍යවකාශයට යන්න නංගිට උදව ක&#3515

    huh it's so sexist. I meant discriminate someone based on their gender is totally wrong.
  12. Cronus

    මත්තල අඩුවක් ලු

    රටක් ශ්‍රේෂ්ඨ වෙන්නේ රටේ භෞතික දියුණුව අනුව නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල දියුණුව අනුවයි.
  13. Cronus

    බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක්

    මම දැක්ක දෙයක් තමයි ඒ හාමුදුරුට කොටසක් ගහන කොට බේරගන්න කිහිප දෙනෙක් ඉදිරිපත් වුන එක .ඒකෙන් පේන්නේ කොහේ වුනත් හොද මිනිස්සු සහා නරක මිනිස්සු යන දෙකොටසම ඉන්නවා කියලයි. ඉතින් ජාතිය,රට අනුව මිනිස්සු බෙදන එක එච්චර හොද වැඩක් නෙවෙයි.
  14. Cronus

    බේබිට කලින් අභ්‍යවකාශයට යන්න නංගිට උදව ක&#3515

    Vote වලින් යනවා නම් ,Russian, Chinese, American අය උඩින්ම පාස් වෙයි. ඒක ටිකක් අසාධාරණයි මම හිතන්නේ.
  15. Cronus

    Sinhala Blogs

    blog syndicate එකක බලන්න =) http://blogs.sinhalabloggers.com/
  16. Cronus

    ඉන්දියාව ගහනකම් අපි බලන් ඉන්නවද?

    ඉරාණය ඇග උඩ දාගන්න එක නෙවෙයි ඒකෙන් කියන්නේ. වාසියට ළංකරගන්න කියලා ඒ කියලා තියෙන්නේ.
  17. Cronus

    Mage paiye diga!

    හැම තැනම කුණුහරුප, අම්මලට බැනිලි මේ වගේ අය තියාගෙන ඉන්නේ මොකද මන්දා.
  18. Cronus

    Dreamfall Chapters

    a new video is released =) ATgzC8WNXSc
  19. Cronus

    යුරෝපයේ_ලොකුම පන්සල

    ගොඩක් හොදයි මේකේන් ලංකාවේ අයට විතරක් නෙවෙයි අනෙක් රටවල (තායිලන්තය, ජපානය, මියන්මාරය,චීනය,තායිලන්තය,කොරියාව,වියට්නාමය, ලාඕසය) බෞද්ධ මිනිස්සුන්ටත් ප්‍රයෝජනවත් වේවි.
  20. Cronus

    මත්තල අඩුවක් ලු

    රටට පෙර බඩ හැදෙන්න ඕනේ. ඊට පස්සෙයි රට හැදෙන්නේ. අන්න ඒකයි ඇත්ත.

    No contents