මැණික්හින්න නගරයේ සිට කි.මී 1 දුරින් හීපිටිය මාර්ගයේ ඉඩම පිහිට ඇත. හන්තාන හා නකල්ස් කඳු වැටි මනාවට දර්ශනය වේ. තාර දැමු මාර්ග, නල ජලය, විදුලිය, පිරිසිදු ඔප්පු පර්චසයක් 52000/= පර්චස් 15ම 780000/= මිල සාකච්චා කල හැක අමතන්න 0775009635
Block-67 Rajagahathanna, Heepitiya Road, Menikhinna