මොන පිස්සුද බන් ලංකාවේ ගොඩක් කම්පැනි හොයන්නේ බැදපු නැති පොඩි කොල්ලෝ .අඩු පඩියක් දීල වැඩ කරවගන්න

ලංකාවේ උන්ට සුදුසුකම්වත් පලපුරුද්දවත් වැඩක් නැහැ
අනික ලැබුනත් ඒ පඩියෙන් ජීවත් වෙනවා තියා හිතන්නවත් අමාරුයි
කොහොමත් ලංකාවේ ඉදිරිය අදුරුයි .දැනටමත් බොහෝ දේවල් කඩා වැටිලා සහ විනාෂ් වෙලා තියෙන්නේ .බැංකු ටික විතරයි තාමත් පන ගැට ගහගෙන ඉන්නේ .
එකටත් ලගදීම රවිය කෙලින්න බලන් ඉන්නේ .
යන්න පුළුවන් නම් මාල දිවයිනට හරි යන එක තමා නුවනට හුරු



[/
QUOTE]
ඔය හෙතුව කලකට ඉහතදි දැණිච්ච නිසා මා පැන්නෙමි මැදපෙරදිග. උඹ ඉන්න දිහාවෙම තමා .
මොන පිස්සුද බන්. බැංකු ටිකත් බල්ලට ගිහින් දැන්.
අවුරුදු 24 සීමාවක් තිබ්බ බී ඕ සී ස්ටාෆ් ඇසිස්ටන්ට් එක දැන් ඔන්න 28 කරලා.