Menna Balanawanam Sinhala action film ekak

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සිනමාව ගොඩදායි වගේ මේකෙන් වත්.......
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සිනමාව ගොඩදායි වගේ මේකෙන් වත්.......

    සිනමාව යනු මෙවැනි හුදෙක් වලි/නැටුම්/කෙල්ලොන්ගේ ගල් විකුණමින් සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයා විසිල් එකකින් පමණක් සනසවන 2.50හේ ගූ තැටි වැනි සිනමා පටි නොවෙයි සොයුර ..

    සිනමාව යනු ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරමින් ජීවිතය කියා දෙන මනසේ සොඳුරු නවාතැනක් බඳු වූ විශ්මිත පාසලකි සොයුර ... :yes: :yes:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Mama meke trailer eka dakke Gamani film eka balanna giyama mita aurudu 3kata wage kalin thama release un na.ane manda.danna widiyata mekath Tamil film ekaka copiyak.habai ithin supiri nathi unata dan hadena melo rahak nathi film walata wadanam tikak hodai wage
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    JUNE 12 wenida Edala EAP FILMS HALL WALATA ENAWA MAMA FILM AKA BALUWA PATTAI KAMMALI NATHUWA BALAN INNA PULUWAN
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam


    ow ban..trailer eka dakka halle ekedi..maru wage habai..balamu awama :)


    අපෝ මේ වැදගත් ප්‍රවීන නළු නිලියෝ ඇයි මේ ඇක්ෂන් ෆිල්ම් වල රඟපාන්නේ. ජැක්සන් ඇන්තනි , ජයලත් මනෝරත්න කියන්න කොච්චර ශ්‍රේෂ්ට නළුවෝද. මුදල් අවශ්‍යයි තමා. අනේ මන්ද ඉතින්
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    සිනමාව යනු මෙවැනි හුදෙක් වලි/නැටුම්/කෙල්ලොන්ගේ ගල් විකුණමින් සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයා විසිල් එකකින් පමණක් සනසවන 2.50හේ ගූ තැටි වැනි සිනමා පටි නොවෙයි සොයුර ..

    සිනමාව යනු ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරමින් ජීවිතය කියා දෙන මනසේ සොඳුරු නවාතැනක් බඳු වූ විශ්මිත පාසලකි සොයුර ... :yes: :yes:

    අඩුවක් නැතුව ඔබ කියන ජාතියේ නිර්මාණ සිද්ද වෙනවා ඔය විසිල් ගහන කට්ටිය බලන වාණිජ සිනමාව නැත්තන් ලංකාවේ ඔය පට්ට නිර්මාණශීලි කලාත්මක සිනමා පට බලන්න ෆිල්ම් හෝල් ඉතුරු වෙන එකක් නැහැ මගේ යාළුවා කලාත්මක සිනමාවයි වාණිජ සිනමාවයි පටලව ගන්න එපා ප්‍රවේගය කියන්නේ වාණිජ සිනමාවට අයිති එකක් රන්ජා ගොන්ජා වාගේ එකක් නෙමෙයි