මගේ දුවත්, මගේ කොන්දේ සුදු වෙලා තියෙනවා දැකල කළු කරන්න කියල එක විකාරයයි. එයාලා මරණයක් කියල මුලින්ම දැක්කේ මගේ ආච්චිගේ මළ ගෙදර. ආච්චි මැරුණේ කොන්දේ සුදු වෙලා ලු. ඒක නිසා කළු කරන්නලු.
ඔව් වෙන්න ඇති. තාත්තා නැතිව අම්ම මාව මේ තැනට ගෙනාව. අඩුපාඩු තිබ්බ.හැබැයි, මම එයාට කරදර කරේ නෑ. ඒක අදටත් අම්ම...