දැන් වයස 43 යි. A/L FAIL, computer courses කරා. IT පැත්තෙන් කරන්න ගිය JOB එකක්වත් හරිගියේ නෑ. හිතෙන්නේ ඒක මගේ වැරැද්ද, නමුත් දැන් වෙළද නාවික ක්ෂේත්රයේ රැකියාවක් කරනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු සල්ලියක් නෑ. නමුත් හොදින් ජීවත් වෙනවා.
උබ තාම ඉගෙන ගන්න එකෙක් නම් කියන්න තියෙන්නේ, හොදට ඔගෙන...