රොටරි ක්ලාස් එකේ අපේ එකෙක් හිටිය ඌත් උඹ වගේ පරක්කු වෙලා එන්නේ.. සර් ඌ එනකොට කියන්නේ ..අනේ කෙල්ලනේ මේ කොල්ල දිහා කවුරුත් බලන්නේ නැති නිසා , මේකා පරක්කු වෙලා එනවා.. පොඩ්ඩක් බලපල්ලා . ඌත් හැමදාම පරක්කු වෙනවා ඕක අහගන්න
8 වසරේදී සිංහල ටීචර් කිව්වා ,පුළුවන් තරම් දන්නා යුගල පද ලියන්න කියල, අපේ...