ඔයාලා අතර ඇති තමන්ගේම Domain එකකට Web Hosting අරගෙන, ඒකෙන් දෙන Professional Email එක (උදා:
[email protected]) Gmail එකේ 'Check mail from other accounts' (POP3) හරහා Connect කරගෙන පාවිච්චි කරන අය. අන්න ඒ අයට මේක තදින්ම බලපානවා.
මොකක්ද මේ වෙන්න යන්නේ? Google ආයතනය නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා...