මන් මේ ළඟදි github එකේ repo එකක් colab වල රන් කරන්ඩ ඒකෙ dependency වගයක් ඉන්ස්ටෝල් කරන්ඩ යද්දි හෙන conflict වගයක් ආව...dependency 20ක් වගේ තිබ්බ ඉන්ස්ටෝල් කරන්ඩ...එකකට හරියන වර්ෂන් එක තව එකකට හරියන් නෑ... fairseq කියල එකක් තිබ්බ ඒක colab වල ඉන්ස්ටෝල් කරන්ඩ දෙන්නෙම නෑ...මෙහෙම වෙලාවට මොකද කරන්නෙ...