react native ඇප් එහෙකට හදපු aws amplify backend එකක් react(mern ) web frontend එහෙකට කනෙක්ට් කරහැකිද වෙනස් නොකර.. aws amplify backend එක කෝඩ් වෙන්නෙ මොන language එකෙන්ද, තව aws amplify කියන්නෙ node වගේ framework එකක්ද..
මන් කියන්නෙ මේ වගේ react native ඇප් එහෙක backend eka react web app...