උදේ පාන්දරම එකෙක් මගෙ Credit Card එකට විදින්න හැදුවා මෙන්න එ CHAT එක...උ එවපු ලින්ක් ක්ලික් කරලා වෙන දේවල් වලට මන් වගකියනු නොලැබේ...
මේ උ ආපු මේල් එක
Makayla Harris <
[email protected]>
වෙන එකකින් උබලටත් එන්න පුලුවන් පරිස්සමෙන්
සැ.යු:මා ඉන්ගිරිසි බාවිතයේ ප්‍රවිනයෙක් නොවෙමි...