මචන්ල මගේ EVGA GT630 VGA 1ක් ඊයෙ එක පාරට ඩිස්ප්ලය් නැති උනා bt PC 1ක් වැඩ...ඊට පස්සේ ආයෙත් ගලවල සෙට් කලා PC 1ක් ඔන් වෙනකොට fan එක 30s විතර කැරකිල නවතිනව display නැති වෙනවා...ඊට පස්සෙ ගලවල ෆුල් clean 1ක් දිලා සෙට් කලා අද පැය 4 විතරක් වැඩ කරල ආයෙත් කෙල උනා..මේකට මොකක්ඩ කරන්න පුලුවන් ? 13 months වෙනව අරන්.Power supply එකත් පෙන්න අවුලක් න PC 1ක් හොදට වැඩ ...


sometimes it maybe VGA try to use with on board port if its ok then the problem is VGA.if you have EVGA account chat with them.they will help you




wena mukuth damages nadda