ලකි යොගට්+share market

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ලා ලගදි ලකි යොගට් share market එකට එනවා නෙද ? ගන්න කියලා බැලුවේ... ගත්තොත් පාඩු වෙයිද ?(චන්ද බලය නැති =4 /චන්ද බලය ඇති =6 ගාන )

    ගොඩ යන්න හෙල්ප් එකක් දිපල්ලාකො
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    (චන්ද බලය නැති =4 /චන්ද බලය ඇති =6 ගාන )

    ඒ කියන්නෙ මචන් රු.10 කොටසක් රු.6 කියන එකද?
    කොටස් අව මිලටද නිකුත් කරන්නේ....?
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    bump තමා...පොඩ්ඩක් බලල ගනින් කෝකටත්..කෙල වෙයිද දන්නේ නෑ නෙහ්..
     
    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn even my share market consultant asked me to buy some shares of it.it seems ok to buy them as the company is in gd form n generating good profits.I would say buy the Non voting shares,it seems less risky mcn.its jst Rs 3 neh.DOnt buy a lot of sahres though.the people say its good.Its up to u mcn.Bt mcn there is a risk though,bcoz last tym i bought some peoples leasing shares when they put out new shares.n it generate me a loss of Rs 7 per share.But higher the risk is higher the profits nah.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඒ කියන්නෙ මචන් රු.10 කොටසක් රු.6 කියන එකද?
    කොටස් අව මිලටද නිකුත් කරන්නේ....?
    මන් වැඩි විස්තර දන්නේ නැ බන් අයියා දාන්නේ..මන් sසල්ලිදෙන්නේ

    bump තමා...පොඩ්ඩක් බලල ගනින් කෝකටත්..කෙල වෙයිද දන්නේ නෑ නෙහ්..
    :yes::yes:
    mcn even my share market consultant asked me to buy some shares of it.it seems ok to buy them as the company is in gd form n generating good profits.I would say buy the Non voting shares,it seems less risky mcn.its jst Rs 3 neh.DOnt buy a lot of sahres though.the people say its good.Its up to u mcn.Bt mcn there is a risk though,bcoz last tym i bought some peoples leasing shares when they put out new shares.n it generate me a loss of Rs 7 per share.But higher the risk is higher the profits nah.

    උබ දානවද ?... වොට් තියන එවා මාර්කට් අඩු වෙයිද ?
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඒ කියන්නෙ මචන් රු.10 කොටසක් රු.6 කියන එකද?
    කොටස් අව මිලටද නිකුත් කරන්නේ....?

    CHanda balaya ethi kiyanne ordinary shares. Ordinary shares walata exact dividend amount ekak ne. You earn dividends as per the companies performance. It could be higher than the dividends earned by the preference shares or lower. But they have voting powers in the annual general meeting. You can elect directors, etc.

    Chanda balaya nethi kiyanne preference shares. They have an exact amount dividend rate irrespective of companies performance. But don't have voting powers in AGM.