එහෙම කියන්න එපා මචන්ලා campus එක අතුලෙ මොකක් හරි scene එකක් උනොත් මු තමා කතකරන්නෙ. අනිත් උන්ගෙ කට පන නෑ. උන් lectures ලාට වෑදුම් පිදුම් කරගෙන 1st class එකක් දාගෙන ගොඩයන්න බලන්නෙ (මුන් තමා කාලකන්නි). එක නිසා මුත් එක්ක කට්ටිය තරහය. මම නම් කියන්නෙ මුන් වගෙ කොල්ලොත් ඉන්න ඔනෙ කියලා. හෙහෙම නොවු නා...