සිංහල උපසිරැසි
මට ලොකු උදව්වක් ඕනෙ.සිංහල උපසිරැසි තියෙන චිත්රපටි Pen Drive එකේ අරගෙන ගිහිල්ල Play කරහම මගෙ ගෙදර තියෙන DVD Player එකෙ වැඩ කරන්නෙ නෑ,පේන්නෙ කොටු කොටු,මොකක් හරි ක්රමයක් තියෙනවද මට DVD Player එකේ චිත්රපටි බලන්න සිංහල උපසිරැසිත් එක්ක.

.
සර්විස් පැක් එක මොකද්ද තියෙන