අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල

shan_k

Junior member
  • May 30, 2007
    112
    7
    18
    එහෙම කියන්න එපා මචන්ලා campus එක අතුලෙ මොකක් හරි scene එකක් උනොත් මු තමා කතකරන්නෙ. අනිත් උන්ගෙ කට පන නෑ. උන් lectures ලාට වෑදුම් පිදුම් කරගෙන 1st class එකක් දාගෙන ගොඩයන්න බලන්නෙ (මුන් තමා කාලකන්නි). එක නිසා මුත් එක්ක කට්ටිය තරහය. මම නම් කියන්නෙ මුන් වගෙ කොල්ලොත් ඉන්න ඔනෙ කියලා. හෙහෙම නොවු නා නම් ඔය campus ටික විකුනලා ගොඩක් කල්...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම කියන්න එපා මචන්ලා campus එක අතුලෙ මොකක් හරි scene එකක් උනොත් මු තමා කතකරන්නෙ. අනිත් උන්ගෙ කට පන නෑ. උන් lectures ලාට වෑදුම් පිදුම් කරගෙන 1st class එකක් දාගෙන ගොඩයන්න බලන්නෙ (මුන් තමා කාලකන්නි). එක නිසා මුත් එක්ක කට්ටිය තරහය. මම නම් කියන්නෙ මුන් වගෙ කොල්ලොත් ඉන්න ඔනෙ කියලා. හෙහෙම නොවු නා නම් ඔය campus ටික විකුනලා ගොඩක් කල්...

    ඔය උඹ දන්න තරම තමා..
    campus එක අතුලෙ මොකක් හරි උනොත් ඒ දේ වෙන්නෙ මුන් නිසා.
    අනික උඹ ඔය කියන විදිහට lecturers ලට වැදල 1st class දාන්න බෑ.. ඔන්න කොල්ලෙක්ට D 10k විතර තියෙනවනම් lecturer ලඟ අඬල D එක C එකක් කරගන්න වගේනම් පුලුවන්..ඒ මිනිහට පව් කියල හිතුනොත් තමයි

    මම දන්න නිසා කියන්නෙ අපේ batch එකෙ 1st class තිබුනෙ 20ක් විතර. උන් ඔක්කොම පට්ටම මීටර්.. අසාදාරණ විදිහට class හම්බවුන එකෙක් වත් හිටියෙ නෑ

    මේ උදුලය වගේ උන් students ලයි academic staff එකයි හොඳට ඉන්නවට කැමති නෑ
    :angry::angry::angry::angry:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මු කෙමති නෑ මුඋට ගන්න බේරී degree 1 වෙන එකෙක් ගන්නවට.
    ඔය JVP එකේ ඉන්න ඔක්කොම ඔය වගේ කලකන්නි තමයි
    පස්සේ මුන් කියනවා රට වෙනුවෙන් Degree 1 පරිත්‍යාග කල කියල :angry::angry::angry::angry::angry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    JVP is trying to create another bloodbath to unsettle the country, this is how it was started in 1989 over the dead body of a Uni student,

    These people should be stopped at any cost
    yes bro
    it is rumored that jeppos are conducting some secrete classes ( probably there very famous පංති පහ ) on newer students of some of the faculties in ruhuna! sp regardig revolutions!they are brain washing some poors to make their minds in favor of "සන්නද්ධ අරගල!":growl::growl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම කියන්න එපා මචන්ලා campus එක අතුලෙ මොකක් හරි scene එකක් උනොත් මු තමා කතකරන්නෙ. අනිත් උන්ගෙ කට පන නෑ. උන් lectures ලාට වෑදුම් පිදුම් කරගෙන 1st class එකක් දාගෙන ගොඩයන්න බලන්නෙ (මුන් තමා කාලකන්නි). එක නිසා මුත් එක්ක කට්ටිය තරහය. මම නම් කියන්නෙ මුන් වගෙ කොල්ලොත් ඉන්න ඔනෙ කියලා. හෙහෙම නොවු නා නම් ඔය campus ටික විකුනලා ගොඩක් කල්...
    අනේ මචෝ උබ දන්න තරම තමා:D
    ඇත්තට මොකක් හරි ලමයි හා ගුරුවරු අතර ප්‍රශ්නයක් නිසා ලමයින්ට අසාධාරනයක් වුනත් මුත් ඒවට කතා කරන්නේ නෑ බං.:growl:
    මුන් කතා කරන්නේ වෙලා තියන සිද්දියෙන් මුන්ට හා ජෙප්පන්ට වාසියක් ගන්න පුළුවන් නම් විතරයි
    එහෙම මුන් කතා කරපු ඒවා චා වකූර් වෙලා තමයි කෙලවර වෙන්නෙ. ඒකයි ඇත්ත. අනික හුගක් ප්‍රශ්න හැදෙන්නෙත් මුත් දාගන්න මලදාන හින්දා තමයි. - එක්කෝ මුන් පන්ති කට් කරලා නැත්නම් ටීචර්ස්ලා එක්ක වලි දාගෙන

    අපේ බැජ් එකේ නම් ( හා මම දන්න ගොඩක් බැජ් වල) හැම වෙලාවෙම ලමයින්ගේ ප්‍රශ්න වලට කතා කරපු උන් තමා ෆයිනල් වලදි වැඩ පෙන්නුවෙත්
    ඕකයි ඇත්ත හැබැයි මීඩියා වලින් එලියට යන්නේ හරියට අන්තරේ වැඩ පෙන්නපු ගානට!:P
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    anthare inne maha kaalakanni

    unge pradhaana satan paataya thamayi

    "kolaba unta English puluwan apita bae"
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    anthare inne maha kaalakanni

    unge pradhaana satan paataya thamayi

    "kolaba unta English puluwan apita bae"
    බම්බුව තමයි මචෝ
    ඇත්ත අපට බැරි එක නෙවෙයි
    අන්තරේ ඉන්න උන්ට ඉගන ගන්න බැරි එක:D