ප්‍රේතයන්ගේ ස්වභාවය, ප්‍රේතයන් වශයෙන් උපදින හැටි පැහැදිලි කැරෙන, ශාස්ත්‍රපති, විද්‍යාපති, ඒ. එස්. බාලසූරිය මහතා සමඟ දිමුතු රුවන් පියසේන මහතා ‘බෞද්ධයා’ රූපවාහිනියෙන් කළ සාකච්ඡාවකි.
දිමුතු: බුදු දහමේ ප්‍රේතයන් යනුවෙන් හැඳින්වෙන සත්ත්ව විශේෂය කවුරු ද? ඔවුන්ගේ ස්වභාවය කෙසේ ද? පින් අනුමෝදනය...