අපි වෙනුවන් අපි
මන් වෘත්තියෙන් ඉන්ජිනෙරුවරයෙක්,
මන් support කරේ NPM අකෙන් ඉල්ලපු කෙනාට, හැඹැයි පස්සේ ඒ සංවිධානයේ ඇති උන ප්රස්න නිසා.
අනුරයට support කරා (හොරෙක් නොවෙ කියන තිරනය මත),
හැබැයි මන් විස්වාස කරන දේ,
ඒ කාලේ උනාත් දැන් උනාත් ප්රදනා පක්ශ වලට රට හදන්න ගොඩ ගන්න සැබැ අරමුනක් නැහැ.
මේ...