උපුටා ගැනීමක්,
සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාතියක්.......
මේ සටහන ලක්ෂ ගානක් රටින් පිට ඉන්න දෙමළ ජනතාව වෙනුවෙනි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙමි, මන්ද යත් මම අද ඉන්න ජාති වාදියා බිහි කෙරුවේ ඒ දෙමල ජනතාවයි. මම තමන්ගේ ජාතියට කිසිදු කොන්දේසියකින් තොරව ආදරය කිරීමට ඉගෙන ගත්තේ ඔවුන්ගෙනි. තමන්ගේ...