උපුටා ගැනීමක්,
සිංහලය බෞද්ධයා යනු කෙලෙහි ගුණ දන්නා ජාතියක්.......
මේ සටහන ලක්ෂ ගානක් රටින් පිට ඉන්න දෙමළ ජනතාව වෙනුවෙනි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙමි, මන්ද යත් මම අද ඉන්න ජාති වාදියා බිහි කෙරුවේ ඒ දෙමල ජනතාවයි. මම තමන්ගේ ජාතියට කිසිදු කොන්දේසියකින් තොරව ආදරය කිරීමට ඉගෙන ගත්තේ ඔවුන්ගෙනි. තමන්ගේ නායකයාට අඩු පාඩු වැරදි නොතකා ගවුරව කිරීමට ඉගෙන ගත්තේ ඔවුන්ගෙනි. ලංකාවේ යුද්ධය පැවතී වකවානුවේ, විදෙස්ගතව ඉගෙනගනිද්දී , ලංකාවෙන් ආ දෙමල ශිෂ්‍යන් සමග එකම ගෙදර එකට ශෙයා කරගෙන තිබු අවස්ථා තිබුණි. සිංහල අපි කිහිප දෙනා, ලංකාවේ හමුදා රෝහලට මුදල් එවීමට සින්හල ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතු කරද්දී, අල්ලපු කාමරේ දෙමල ශිෂ්‍යයා, උන්ගේ එවුන්ගෙන් ලංකාවේ හමුදාවට බෝම්බ තැබීමට මුදල් එකතු කල අවස්ථා එමටය. එකම මුළුතැන්ගෙයි , එකට තුන පහ ශෙයා කරගෙන උයා ගනිද්දී, " උබ බන් කොටියනේ" කියා මම ඌට කියද්දී, ඌගේ පිළිතුර වූවේ , " ඒක මට ලොකු ආඩම්බරයක්" යන්නයි. මම දන්නා හැම සිංහල ශිෂ්‍යයෙක්ම විභාගයෙන් උපරිම ලකුණු ගැනීමට දැගලුවා මිස, ලංකාව කියා රටක් තියෙනවායි කියාවත් මතකයක් තිබුනේ නැත. අපේ එවුන් සල්ලි එකතු කොට ලංකාවට එවුවත්, ඇත්තටම රට ගැන කැක්කුමක් තිබුනේද නැත. ලංකාවේ පදිංචියට ආපසු නොඑන බව , පිටටර ශිෂ්‍යත්ව වලින් ගිය හැම එකාම හොදින් දැන සිටි නිසා, අපේ සිංහල එවුන්ට රට ගැන ගානක්වත් තිබුනේ නැත. නමුත් ලංකාවෙන් ආ දෙමල කොල්ලෝ කෙල්ලෝ සින්හල අපිට වඩා හාත්පසින්ම වෙනස්ය. අපේ උන් ලැබුණු ශිෂ්‍යතව මුදලින් උපරිම පවුද්ගලික සංවර්ධනය සදහා යොදා ගත් අතර, දෙමල එවුන් උන්ගේ පවුද්ගලික වියදම අවම කරගෙන, උපරිම මුදල ලකාවේ යුද්ධයට එවුහ.
"ප්රභාකරන්ගේ පුතා කැනඩාවේ, උගේ උපන්දිනෙට හෙලිකොප්ටර් දෙනවා, හැබැයි උබලගේ අහිංසක දෙමල ළමයි, කකුලට සපත්තුවත් නැතුව යුද්ධ කරනවා, අඩුම ගානේ උන්ට ඉස්කෝලේ යන්නවත් අයිතියක් නැහැ, ඇයි බන් උබල ඒ වගේ නායකයෙකුට සපෝර්ට් කරන්නේ? ප්‍රභා බිස්නස් කාරයෙක්, ඌ කුඩු ජාවාරම් කරනව, යුද්ධ කරන උබලගේ එවුන්ට හරියට කන්ඩ බොන්ඩ නැහැ, ඇදුමක් නැහැ, හැබැයි ප්‍රභා කන්නේ බොන්නේ තරු පහේ හෝටල් වල , ඇයි බන් උබල ඒ වගේ හොරෙක්ව අදහන්නේ?" සමහර වෙලවට එකට TV බලන ගමන් අහන මගේ දැවෙන ප්‍රශ්න වලට, උන්ගේ උත්තරය උනේ : " ඒ අපේ නායකයා, අපෙ ජාතියට විමුක්තිය ලබා දෙන්න ඉන්න නායකයා, ඒ මනුස්සයාගේ පුතා සැප වින්දට මොකද වෙන්නේ? අපි කාට හරි කැප කිරීම් කරන්ඩ වෙනව, ඒ ළමයි යුද්ධ කරන්නේ අපේ ඉදිරි පරපුර වෙනුවෙන්, හැමෝම ඉගෙන ගන්න ගියොත් අපේ අරමුණ (ඊළාම් රාජ්‍යය) ඉෂ්ට කර ගන්නේ කොහොමද ? ප්‍රභා සල්ලි හම්බ කෙරුවට මොකද වෙන්නේ? නායකයා සැප විදින්ද ඕනේ තමා. ප්‍රභා එන්ඩ කලින් අපේ දෙමල නායකයෝ කොච්චර හිටියද, හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ අයිතීන් වෙනුවෙන් සටන් කලේ නැහැ. අපි අපේ නායකයාව අදහනවා, ඇයි උබට ඉරිසියද?"
පසු සටහන : ඔවු මට ඇත්තටම ඉරිසියයි බන්. උබල උබලගේ ජාතිය ගැන තියෙන ආදරය දැක්කම මට ඉරිසියයි. උබලගේ අරමුණ ගැන කැපවීම ගැන දැක්කම මට ඉරිසියයි. උබල උබලගේ නායකයා ගැන තියෙන ගවුරවය දැක්කම මට ඉරිසියයි. මහින්දට කලින් අපිටත් නායකයෝ ගොඩක් හිටියා, හැබැයි ඒ එක නායකයෙක්වත් යුද්ධේ ඉවර කලේ නැහැ. හැබැයි අද මහින්ද හොරෙක්, උබලට උබලගේ ප්රභාකරන්, මොන හොරකම කලත් අදටත් වීරයෙක්. මම කවදාවත් දැකල නැහැ එක දෙමල මනුස්සයෙක්, ප්රභාකරන්ට විරුද්දව පෝස්ටර් එකක් එල්ලන් ඉන්නවා, අවුරදු 30ක් තිස්සේ හොරකම් කරපු සල්ලි වලට මොකද උනේ කියල. යුද්ධේ කාලේ දෙමල ළමයි කී දෙනෙක් අපචාරයට ලක් උනාද උන්ගේම නායකයෝ අතින්? හැබැයි මම කවදාවත් දැකල නැහැ උබල ඒ ළමයින්ට උණු අසාධාරණය වෙනුවෙන් පෝස්ටර් ගහනවා. ප්රභාකරන් උබලගේම මිනිස්සු කී දෙනෙක් මැරුවද? හැබැයි උබලා කවදාවත් ප්රභාකරන් මිනි මරුව කියල, පෝස්ටර් ගහනවා මම දැකල නැහැ. පෝස්ටර් නෙමෙයි, අඩුම ගානේ හිත යටින්වත් උබල එහෙම හිතනවා ඇති කියල මම හිතන්නේ නැහැ. සිංහල අපි හරි වෙනස් බන්, අපි හරි බුද්ධිමත්. අපිට ඇග පුරා මොලේ, අපිට මාර තාර්කික බුද්ධියක් තියෙන්නේ අනිත් එක අපි ලෝකෙත් එක්ක ඉක්මනට වෙනස් වෙන , ඉක්මනටම කෙලෙහිගුණ අමතක කරන ජාතියක්. අපි හරි පොෂ් බන්. ඕස්ට්‍රේලියාව වගේ බටහිර රටවලුත් අවුරුදු 100ක් ගිහිල්ලත් ගැලිපොලි සමරනවා, හැබැයි අපි අවුරුදු 5ක් යනකොට අපිට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැහැ. උබල උතුරේ උබලගේ මිනිස්සු සමරනකොට, දකුණේ අපි කියනවා, යුද්ධේ වීරත්වයක් නැහැ කියල. යුද්ධේ පටන් ගත්ත උබලගේ ප්‍රභා උබලට අදටත් හෙටටත් වීරයෙක්, හැබැයි, යුද්ධේ ඉවර කරපු අපේ සිංහල කොල්ලෝ මීනී මරුවෝ,යුධ අපරාදකාරයෝ. යුද්දෙන් මැරුණු අතපය, ඇස් නැති උණු එවුන් කාලකන්නි, උන් පහුගිය ආත්මේ කරපු පවු පල දීල. මේ සිංහල බෞද්ධ අපි......
කෙලෙහිගුණ දන්නා ජාතිය කවුද ?
මෙහි ඇති කරුණු වලින් කිහිපයක් හැරුනු කළ අනික දේවල් කොයිතරම් සත්‍යද???
තීරණය ඔබේ අතේ