ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මාෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට්...