බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඊජිප්තුවේ, ටියුනීසියාවේ විප්ලව වුනේ නායකත්වයක් නැතිව.දේශපාලනයක් නැතිව.අපි කරන්න ඕනී හොර මිනිස්සු, මැරයෝ මේ රටේ නායකත්වයට, ඉහල පුටු වලට පත් වීමේ භයානක ප්රවනතාවය නැති කරන එක.මේ සඳහා එකම විකල්පය ස්වාධීන පොලිසියක්, අධිකරනයක් , මාධ්‍ය නිදහසක් සහ පූර්ණ ප්රජාතන්ත්රවාදයක් රට තුල ඇති කිරීම.අපි පුද්ගලයා හෝ දේශපාලන පක්ෂ මත නෙවෙයි, රටේ ඇති කල යුතු ක්‍රම වේදය ගැන විශ්වාසය තැබිය යුතුයි.මේ රටේ ස්වාධීන නීතියක්, ජනතාවට, මාධ්‍යට පූර්ණ නිදහස තියෙනවනම් , මොකා ආවත් හොරකම් කරන්න බැහැ. අද විධායකය කියන්නේ නීතිය, අධිකරනය සහ පොලිසිය.එක් පුද්ගලයෙක් මත අසීමිත බලයක් තියෙනවා.මේ පුද්ගලයාට දිගින් දිගටම පත් වෙන්නත් පුලුවන්. දේශපාලකයන්ගෙන් තටු කපලා, ඒ බලය ස්වාධීන කරන්න ඕනි.ඒක පවතින දේශපාලනය හරහා වුනත් කරවන්න පුලුවන් අපේ රට තුල විශාල ජනමතයක්, රැල්ලක් ඇති කලොත්.බලන්න 1948න් පස්සේ අපේ රටේ දේශපාලන නායකත්වය ප්රජාතන්ත්රවාදී, දක්ෂ, කාර්යක්ෂම දූෂිත නොවන පුද්ගලයන් කොටසකට පත් වුනා නම් අද අපි කොච්චර දියුණුද? හොඳට කනවා, බොනවා, අදිනවා ජීවත් වෙනවා නේද? නමුත් පසුගිය වසර 30-40 ඇතුලත දූෂිතයන් නිසා අද පොල්ගෙඩියක්වත් ගන්න බැරි රටක් නේද තියෙන්නේ.den umba kaawada path karanna yannee .. ranilwada ? .. ehema nethnam jvp ekekwada ?

ඔව් කරලා බලපල්ලා!! ඒකත් අර උඹලා Online මෙහෙයුමකින් ෆොන්සේකා ජනාධිපති කලේ ඒ වගේ තියෙයි!!!
උඹලට මේ ඉන්න ඡනාධිපති හොද නැත්තේ....
නිවැරදි දේශපාලන තීරණ අරගෙන පිටරටවලට නැවෙන්නෙ නැතිව යුද්දෙ ඉවර කරලා පාරේ බාහාලා යන්න නිදහස අරන් දුන්න නිසාද??
පොල්, එළවලු ගණන් ගිය නිසාද??
රටේ පාරවල් ටික හදලා දුන්න නිසාද??
දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ආරම්භකර රටේ ඉදිරි අනාගතය යහපත් වන ලකුණු පේන නිසාද??
එහෙම නැත්තම්.....
රනිල් බලයට ගෙනත් ආපහු විදේශ රටවල් ඉදිරියේ කොන්ද නමාගෙන සුද්දන්ටයි කොටින්ටයි රට ලියලා දෙන්න ඔනෙ නිසාද??
ෆොන්සේකා එළියට අරගෙන මහින්දයි, ගෝටයි යුධ අපරාධ චෝදනා නගලා ඇමරිකාවට පාවලා දීලා එල්ටීටී පරයො සංතෝෂ කරන්න ඕන නිසාද??
නැතිනම් සෝමවංශගෙ විප්ලවේ ආශ්චර්ය රටට ගෙනෙන්නද??
නැත්තම් අඩු ගානට කන්න ඔනේ නිසාද??
ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්රජාතන්ත්රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මාෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
machan,
උබලගෙ ඔය බෝරාව එලකිරි එකේ නතුව ඔන ඉලව්වක දාගනින්... මොකද, මෙකෙ ඉන්න එවුන් මරාගන්න පටන් ගත්තහම බෝර තිය එක හෝරාවක් වත් ඉන්නෙ නැතුව බෑන් වෙනව... කරුනාකරල, උබලගෙ අවශ්‍යතාවයන් සදහා වෙන සයිට් එකක් තොරා ගනින් මේකෙ ඉන්න එවුන් කොටවන්නෙ නතුව.. අන්තිමට වෙන්නෙ එලකිරි එක ආන්ඩුවෙන් බෑන් කරන එක දේශද්‍රෝහියා කියල..
මාද්‍ය නිදහස තියන නිසා jvp,unp, ඇතුලු පක්ශ ටික එකතු කරගෙන, අලුත් සයිට් එකක් හදලා, advertise කරපන්... එතකොට කැමති එවුන් එකතුවෙයි...
විප්ලව කරන්න විතරද උබලට හිතෙන් නෙ? පොඩ්ඩක් හිතපල්ලකො ගං වතුරට අසරන වෙච්ච අයට එලකිරි එකෙ කට්ටිය එකතුවෙල කරන්න පුලුවන් දෙයක් ගැන.. මොකද ගං වතුර ආන්ඩුවෙන් කරපු දෙයක් නෙමෙයිනෙ...

ubath kotiyek da dane naha