1. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    ehenam anith untath kiyala diyan... :P :frown:
  2. sahan42

    NDT විභාග අංක හෙල්ප්

    eka nati wela ban... :no::no::(:(
  3. sahan42

    ebay help

    මචන්...තව ටික වෙලාවකින් බලපන්..නැති නම් කාර්ඩ් එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්....
  4. sahan42

    NDT විභාග අංක හෙල්ප්

    NDT විභාග අංක හෙල්ප් NDT exam එකේ පාස් වෙච්ච උන්ගේ නම් අද නෙට් එකට දාලා... මට විභාග අංකේ මතක නෑ නේ මචන්ලා... විභාග අංකේ ගන්න පුලුවන් වේවිද උන්ට කෝල් එකක් දැම්මෝත්... මට කුනු බැනුම් අහන්න වේවිද දන්නේ නෑ....දන්න එකක් කියපල්ලකෝ..... :(:(:(:(:(:(:(:(:confused::confused:
  5. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    කොච්චර සර්ච් කරත් ඔච්චර තමා...බ්ලොග් එකකකට ලංකාවේ ඉදලා ඇඩ්සෙන්ස් ගන්න බෑ :no::no::no:
  6. sahan42

    සoගා and මහේල

    :yes::yes:
  7. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    උඹ ගෙව්වේ නැති උනාට දන්නේ නැති උන් ගෙවනවා... :eek::eek::eek:
  8. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    :shocked::shocked::shocked::no::no::no::growl::growl:
  9. sahan42

    සoගා and මහේල

    :lol::lol::lol::lol: ජෝක් එකක් තේරෙන්නේ නැද්ද? :lol::lol::lol:
  10. sahan42

    පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

    dan inne mama... හන්දියේ රත්ගමයා
  11. sahan42

    ***ඇවිත් කියන්න...

    1998 දි....ටෙක් ශ්‍රීලංකා එකේ කොම්පියුටර් එකක්....ගෙනාවේ නම් 2005දි වගේ
  12. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    :no::no::no::no::no::no:
  13. sahan42

    How is the salary in software Industry (Srlanka)

    ඉස්සරහට පඩි අඩු වෙවි....දැන් හැම එකාම සොෆ්වෙයාර් ඉන්ගිනියරින්ග් කරනවා
  14. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    මචන්ලා...එලකිරි එකෙත් එකෙක් ඇඩ්සෙන්ස් අකවුන්ට් සල්ලි වලට දෙන්න යනව මේක බම්ප් කරලා අනිත් උනුත් දැනුවත් කරන්න...නිකන් එක එකාට අපරාදේ සල්ලි දෙන්න එපා :growl::growl::growl::growl::growl:
  15. sahan42

    Ponseka

    :yes::yes::yes::yes:
  16. sahan42

    ජනාධිපති වුනත් ඉතින් හොද පස්සක් දැක්කොත්

    :D:D:D:D ඇයි ශිරන්ති නැන්දගේ අලි පස්ස තියෙන්නේ :lol::lol::lol:
  17. sahan42

    Ponseka

    මම අදත් හෙටත් අනිද්දත් කඩේ යන්නේ ඒ වීරයට ..
  18. sahan42

    ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

    ඩිසේබල් උන එකක් ගන්න නම් මාරම අමාරුයි මචන්... අලුතෙන් ඇඩ්සෙන්ස් ගන්නත් අමාරුයි...මේ විදිහට නම් ගන්න පුලුවන්..ඔය සල්ලි අරන් ඇඩ්සෙන්ස් අකවුන්ට් හදන කට්ටිය පාවිච්චි කරන්නේ මේ උපක්‍රමය තමා.... මම නම් ඇඩ්සෙන්ස් කරන්නේ නෑ...ඒත් කාට හරි වැදගත් වේවි කියලා හිතලා දැම්මේ... අපේ රටට සල්ලි ටිකක් එනව නම්...

    No contents