NDT විභාග අංක හෙල්ප්

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
NDT විභාග අංක හෙල්ප්

NDT exam එකේ පාස් වෙච්ච උන්ගේ නම් අද නෙට් එකට දාලා...
මට විභාග අංකේ මතක නෑ නේ මචන්ලා...
විභාග අංකේ ගන්න පුලුවන් වේවිද උන්ට කෝල් එකක් දැම්මෝත්...
මට කුනු බැනුම් අහන්න වේවිද දන්නේ නෑ....දන්න එකක් කියපල්ලකෝ.....

:(:(:(:(:(:(:(:(:confused::confused:
 

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    උබ මාර පොරක්නේ.....:P call කරලා අහපන් අව්ලක් නැති වෙයි:yes: