1. Challenger SRT8

    බදුල්ලත් අනුරටම යයි

    වෙනත් කියන්නේ වෙනත්
  2. Challenger SRT8

    අනුර මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න - රනිල්

    කව්ද බං මේවා අහන්නේ. ඌ කියන එක ඌටවත් තේරෙනවද දන්නේ නෑ
  3. Challenger SRT8

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    ස්කවි ඇවිත්. ඒකයි සෙනග අඩු.
  4. Challenger SRT8

    හොඳම ටීම් එක

    ඉස්සර එකෙක් සීතාගේ ෆොටෝ දාදාත් හිටියා
  5. Challenger SRT8

    හොඳම ටීම් එක

    සජිත් ගාව ඉන්නේ වියත් මග
  6. Challenger SRT8

    ජනතාව බුද්ධිමත්ව කාටද කතිරය ගහන්න ඕනේ?

    රනිල් ද, සජිත් ද, අනුර ද, ඩිලාන් ද එහෙම හිතන්නේ
  7. Challenger SRT8

    සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

    මුලින්ම අහන්න ඕනි වීඩියෝ එක බැලුවාද නැත්තම් @Gasa84 ත්‍රේඩ් එක දාලා වැරදි මතයක් ඔළුවට ගියාද මේකේ කිසිම තැනක පක්ෂයක් ගැන කියන්නේ නෑ. ඡන්දෙ දෙන්න කලින් අවබෝධ කරගත යුතු දේවල් ටිකක් කියන්නේ. ඒව අවස්ථාවාදී දේවල් නෙවේ. 2019 ට උනත් අදාලයි.
  8. Challenger SRT8

    සයන්ස් විත් රුචිරගේ චන්දේ කාටද?

    ඕවා හිතලාම කරන්නේ. ස්පෑම් වෙන්න.
  9. Challenger SRT8

    දෙමළ ජාතික සන්ධානයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ හදිසි ආරාධනයකට අනුව ජනපති රනිල් හා මාවෙයි අතර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් !

    උඹට තේරුනේ නැතුවාට මුන් ගහන්නේ ගේමක්. කව්රු අවත් මුංට ඇතුලට රිංගන්න පුළුවන්. හොරු කියලා තාම ලේබල් වැදිලා නෑ. Npp උනත් භාරකාර ආණ්ඩුවට සුමන්තිරන් ව දාන්න පුලුවන්. උන් හැම පැත්තෙම කකුල් තියන් ඉන්නවා. උබල උදේ ඉඳන් බෙදිලා ත්‍රෙඩ් දානවා.
  10. Challenger SRT8

    Land for sale in Mount Lavinia, mudal hadissiyak

    කැරකිල්ල වගේ
  11. Challenger SRT8

    මොක්කද? පලවෙනි දෙවනි තෙවනි මනාප සීන් එක .

    ලොකු කතිරෙයි පොඩි කතිරෙයී නේද. තේරුනා. තම්කස්
  12. Challenger SRT8

    SLVlog උර්තල් නේ.

    හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නෙ එලියේ
  13. Challenger SRT8

    🔴 NEWS ALERT සජිත් ප්‍රේමදාස විවාදයට නොපැමිනෙයි.

    දැන් ඕක නැද්ද. 38ක් ඉන්නවනේ. මොක්කු හරි දාලා කරන්න. ආතල් එකක් ගන්න.
  14. Challenger SRT8

    Ai Ranil ta Bari une

    හරි @Nadun26
  15. Challenger SRT8

    බැංකුකරුවන් ඇසු ප්‍රශ්න සහ රනිල් දුන්න ටිප් ටොප් පිලිතුරු

    ජනාධිපති කාර්යාලේ ස්වාධීන අපේක්ෂක රනිල් හම්බෙච්ච අවස්ථාවක් ද
  16. Challenger SRT8

    අනුර දිනුවොත්?

    Nothing special

    No contents