දැන් ගොඩක් දුරට තියෙන්නේ අනුර දිනනවද පරදිනවද සීන් එකක් නෙ. ඉතින් අපි මෙතන මාක් කරමු අපේ ඡන්දෙට අපි වග කියනවද කියලා.
එතකොට අනුර පිස්සු කෙලියොත් ඡන්දෙ දීපු අයට බනින්න පුළුවන් කලින් පාරවල් වල වගේ.
අනුර හරියට වැඩේ කලොත් බිල්ලො මාවාපු. මඩ ගහපු කට්ටියටත් බැනුම් අහන්න පුළුවන්.
අනුර නම් කියන්නේ නිය...