1. Challenger SRT8

    මේ ජයග්‍රහනය පිටිපස ඉන්න මහමොලකරැ මූ කියලා හිතෙන් නැද්ද🧭

    රනිල් තමා. 2015 ඉදන් හොඳටම හානව. එකේ ප්‍රතිපල තමා මේ.
  2. Challenger SRT8

    ශ්‍රමදානයක්නේ කරන්න කිව්වේ...

    දැන්වත් කටයි පුකයි වහගෙන ඉන්න කියපන් ලොක්කොන්ට. උන් කියපු බයිලා මොකෙක් වත් අහල නෑ. අඩුම ඡන්දෙ දාන්න වත් ගිහින් නෑ.
  3. Challenger SRT8

    රනිල් මාව වැල් පාලමෙන් වඩාගෙන යන්න ගියා... වැටෙන් කලින් මම පැන්නා

    වැල් පාලමෙන් වැටුනොත් එකයි පැන්නත් එකයි
  4. Challenger SRT8

    whotto මෙන්න scurvy ලක්ශපති

    මේ කව්ද. O/L ප්‍රථමයා ද
  5. Challenger SRT8

    බංගලිදේශය කබලෙන් ලිපටම

    අයි රනිල්ට උපදේශකයෝ බර ගානක් හිටියේ. උන්ට සිප්පි වාහන ටිකක් විතරයි දීලා තිබ්බෙ.
  6. Challenger SRT8

    අනුරට රතු කොඩි. අළුතෙන් පත් කළ ලේකම්වරයෙක් ඉල්ලා අස් වෙයි

    ඒක ඉතිං පත්වීම් දෙන දවසෙ කියන්න තිබ්බ නේ. වෙන සීන් එකක් වගේ
  7. Challenger SRT8

    ගෝල්ෆේස් ඇමති වාහන ගැන ප්‍රියාන් මැණික් ගේ අදහස..

    මු බදු ගෙවනවාද. කොහොමද සල්ලි හොයන්නෙ කියලා බලන්න තියෙන්නේ.
  8. Challenger SRT8

    හොරු ඇල්ලීම ගැන දැනෙන හැටි

    ඔව්. දේශපාලන බලය හා බලපෑම් නිසා තමා නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ. පොලිසියටත් දූෂිත නිලධාරීන් ගිහින් ලොකු පුටුවල ඉන්නේ.
  9. Challenger SRT8

    රජයේ වාහන වලට රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම! 💀

    මම දැකලා තියෙනවා දෙපාර්තමේන්තුව කොලේක ප්‍රින්ට් කරලා වින්ඩ්ස්ක්‍රින් එක ළග තියං යනවා. ලොක්කොන්ගේ ඒවා නෙවේ. සොක්කෝ යන ඒවා වෙන්න ඕන.
  10. Challenger SRT8

    ලපය බාර් ලයිසන් දෙන්නෙ කොහොමද

    බිඩ් කරල ගන්න දෙන්න තියෙන්නේ
  11. Challenger SRT8

    වීසා ගනුදෙනුවේ සැකකරුවන් යලි රිමාන්ඩ්!

    කිරියට මුකුත් කරන්න එපා
  12. Challenger SRT8

    කොට කුමාර රට ගොඩ දාවිද ඔයි ? එහම උනොත් දුන්න ලොකු ටෝක් ඔක්කොම පදරී ඔයි

    රනිල් මේ පාර ගෙදරට වෙලා පාඩුවේ ඉත්තෝ ටික අදී
  13. Challenger SRT8

    🔴එන්න අප සමග එක්වන්න - #එලCAFFE 🔴

    Gen z ලට මගේ බලවත් මෙව්වා එක
  14. Challenger SRT8

    ⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

    පුද්ගලයෙක් තමං සල්ලි වියදම් කරලා ඡන්දෙට යන්න ඕනි නෑ. පක්ෂෙට තමා ඡන්දෙ ඉල්ලන්න ඕනි. ඕකෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා නවතිනවා. වියදම් කරපු ඒව හොයන්න බලාගෙන පාර්ලිමේන්තු එන්නේ නෑ. වියදම් කිරීමේ හැකියාව අඩු නමුත් සුදුසුකම් වැඩි අයට එන්න ඡංස් එක ලැබෙනවා.
  15. Challenger SRT8

    ඔක්කොම වෙනස් කරනව කිව්වට ! කඩේ ගියපු එවුන් එකින් එක පත් කරනවා දැක්කම මොකද හිතෙන්නේ බ්යි ,ජෙපි , ටොපි ඔක්කොටම?

    විශාල කරදරයක් උනා නෙ. පෙන විදියට සජාබේ, යූඑන්පී, පොහොට්ටු ඉතුරු ඡන්ද ටිකත් කැඩෙයි වගේ.

    No contents