හරියටම හරි හරකා කියලා වෙනසක් බුදුදහමේහි නැහැ ප්‍රශ්නය තියෙන්නේ අපි බොන්නේ හරකාගෙ කිරි අපෙ ගොවිතැනට ගන්නේ පොහොර ලෙස ගෝම, ඇද්දේ අපෙ බර .... එකයි හරකාව මරණ එක කුහක කමක් වෙන්නේ බැහැයි කිසිම සතෙකුට හිංසා කිරිම අනුමත කරන්නේ නැහැ නමුත් වෙන කරන්න දෙයකුත් නැහැ. ජිවය කොහො ගියත් වෙන ජිවියකුගේ ගොදුරක් වෙනවා