Honda Fit or Toyota Aqua

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචාලා .... මම මේ අවුරුද්දේ චහනයක් ගන්න ඉන්නේ. ගොඩාක් වෙලාවට Wife තමයි පාචිචි කරන්නේ කොළඕ යන්න සතියේ දින 5යේ. (avg 40-45km per day)

    ඉතින් මගේ හිතේ තියෙන්නේ 1. Honda Fit GP5 2. Topyota Aqua එකක් හරි ගනන්. මිලග ප්‍රශ්නය තමයි Petrol or Hybrid එකක් ද කියන එක.

    මගේ බජට් එක 32-35 වගේ. මොකක්ද හොදම Option එක.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචාලා .... මම මේ අවුරුද්දේ චහනයක් ගන්න ඉන්නේ. ගොඩාක් වෙලාවට Wife තමයි පාචිචි කරන්නේ කොළඕ යන්න සතියේ දින 5යේ. (avg 40-45km per day)

    ඉතින් මගේ හිතේ තියෙන්නේ 1. Honda Fit GP5 2. Topyota Aqua එකක් හරි ගනන්. මිලග ප්‍රශ්නය තමයි Petrol or Hybrid එකක් ද කියන එක.

    මගේ බජට් එක 32-35 වගේ. මොකක්ද හොදම Option එක.

    Not Both. Go for a toyota petral. You can buy 2010 Belta/Yaris. Allion 240 2006. Or Vitz 1.3
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මචාලා .... මම මේ අවුරුද්දේ චහනයක් ගන්න ඉන්නේ. ගොඩාක් වෙලාවට Wife තමයි පාචිචි කරන්නේ කොළඕ යන්න සතියේ දින 5යේ. (avg 40-45km per day)

    ඉතින් මගේ හිතේ තියෙන්නේ 1. Honda Fit GP5 2. Topyota Aqua එකක් හරි ගනන්. මිලග ප්‍රශ්නය තමයි Petrol or Hybrid එකක් ද කියන එක.

    මගේ බජට් එක 32-35 වගේ. මොකක්ද හොදම Option එක.

    ඔය කියන විදිහට වෑඩිය දිවෙන්නේ නෑනේ. හයිබ්‍රිඩ් එකක් ගන්න එක අපරාදේ... පෙට්‍රල් එකක් ගන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    wife නම් පාවිච්චි කරන්නේ Mira එකක් ගන්න

    මිරා එක හයිය මදි බන්. මේ ලගදි එකක් දාලා තිබ්බා පස්සෙන් ඈවිත් වෑන් එකක් ඈනලා. පස්ස කුඩු ගිය එක්කෙන්ක් මෑරිලා තව එක්කෙනෙකුට බරපතලයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    මිරා එක හයිය මදි බන්. මේ ලගදි එකක් දාලා තිබ්බා පස්සෙන් ඈවිත් වෑන් එකක් ඈනලා. පස්ස කුඩු ගිය එක්කෙන්ක් මෑරිලා තව එක්කෙනෙකුට බරපතලයි.

    ඔව් බං පොඩි Hatch back වල කොහොමත් safety එක අඩුයි.
    කොයි වාහනේ උනත් අපේ වැරද්දක් නැතත් පිටිපස්සේ එන එකාගේ වැරැද්ද ට ඉස්සරහ ඉන්න කාර් ඒකේ එ්වුන්ට වන්දි ගෙවන්න වෙන වෙලාවල් එනවා .mira කාර් එකේ class ඒකත් එක්ක බලනකොට සෑහෙන හොඳ buildquality එකක් තියෙනවා .
     
    • Like
    Reactions: ACHIK

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඔය කියන විදිහට වෑඩිය දිවෙන්නේ නෑනේ. හයිබ්‍රිඩ් එකක් ගන්න එක අපරාදේ... පෙට්‍රල් එකක් ගන්න

    දවසට 40-45ක් කියන්නේ මාසෙට 900ක්. hybrid එකක් ගන්න එක ලාබයි. කොළඹ පෙට්රෝල් එකකට සාපේක්ෂව හ්ය්බ්රිඩ් දෙගුණයක් වගේ petrol කරනවා.

    මගේ review එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1858987
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,436
    6,665
    113
    Gedara
    Wagon r ekak brand new ganna puluwan e ganata aqua fit ekata wada options have. Dan aqua fit patta gahapuwa thiyenne. Terumak na ekahinda
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Petrol ithuruwa gana balala hybrid ganna epa. ehema gaththa goda denekta, ethuru karapu gana battery repair walata giya.

    Fit wala GP1 wala ena 70000km walin engine battery eke hari engine eke hari miss ekak. eka hariyata hada ganna aya aduyi.
    Aqua echcahra sapa nabn. eketh battery case enawa.
    uba oya ganna ganata kawada hari denna ba. Hybrid fail bn. wiyadamath ekka balanakota.
    ekko

    Allion 240 wage balanna,

    naththam wife ta nisa Toyota passo ekak balanna. Vitz engine ekamayi, car eke weight eka adu nisa Vitz ekata wada fuel wise economical,
    Suzuki ewa ganna epa bn. e mage choice eka.
    Daihatsu Mira eka balanna. mama danna ekek gp1 ekak padapu, dan eka dila mira ekak gatta.

    Hyundai i10 ekath hodai.

    mulin uba poddak me wahana ehema balanna yanna. net ekema search karanna epa. oya gamanak gihin enakota sale ekaka, dekaka nawathila balanna.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Perodua%2BAxia%2BPrice%2Bin%2BSri%2BLanka%2B2018.jpg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    oya dekma kal yddi hybrid battry case enna puluwan..mkda dekama 5 years kittu nisa..ita wada ..unreg kei cars walata gyanm hodai..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Maseta 900k kiyanne loku durak nemei
    petrol ekak ganna. Vitz eka tamai hodama choice eka

    FIT vs Aqua gattot aqua hodai petrol karanawa habai FIT eke options wedi wahane lassanai.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පරණ එකක් ගන්නවනම් පෙට්‍රල් එකක් ගන්න.
    අළුත් හෝ සාපේක්ශව අළුත් (අවු. 3ට වඩා අඩු) එකක් ගන්නවනම් Hybrid එකක් ගන්න.
    Hybrid පරණ වුනාම හැදෙන ලෙඩ මොන ඩොකාටවත් හොඳ කරන්න බෑ.
     
    • Like
    Reactions: Zllion