1. tharakacm

    Picssssssssss

    nice
  2. tharakacm

    Car Permit

    Support ekak deepalla machan
  3. tharakacm

    Car Permit

    Aluthen issure karana eka cancel karala thiyenne. Kalin Issue karapu ewata gennanna puluwan. Dan issue karapu ewa poddayi ithuru wela thiyenne.
  4. tharakacm

    Car Permit

    Permit ekak anduwen hamba wena ekak ban ;)
  5. tharakacm

    Car Permit

    Thanks. Rep denna baa lu
  6. tharakacm

    Car Permit

    Thanks machan
  7. tharakacm

    Car Permit

    Machan private sector eke Inna godak aya API kana katta danne naa. Masekata 40-50k aragena wahanekata masekata deparak petrol gahagannawath salli ithiri wenne naa. Itin kohomada ban API thawa laksha 30-40 wiyadam karala waahana ganne? Ehema puluwan kamak thiyenawanam katawath oka denne naa...
  8. tharakacm

    Car Permit

    Katada machan
  9. tharakacm

    Car Permit

    ලංකාවේ ආයෙත් කාටවත් අලුතින් පර්මිට් නිකුත් කරන්නේ නෑ. දැනට ඉතුරු වෙලා තියෙන්නේ නොවැම්බර් 20 ට කලින් නිකුත් කරපු කීපයක් විතරයි. ඒවාට එල්.සී. දෙසැම්බර් 31 වෙනකම් අරින්න පුළුවන්. වැඩි විස්තර වලට මම උඩ දාල තියෙන චක්රලේකයේ ලින්ක් එක බලන්න. මම හිතාගෙන ඉන්නේ 2.5 වලට මගේ එක දෙන්න.
  10. tharakacm

    Car Permit

    cancel naa machan, (meka cancel wenna kalin gaththa ekak) baya wenna epa. Onna circular eka http://www.treasury.gov.lk/images/depts/tip/docs/circulars/vehicalepermit/TIP-01-2013(VI)20151120S.PDF Machan lankaawatama thawa permit keepayak witharayi thiyenne
  11. tharakacm

    Car Permit

    ඔන්න මචන් යන්තම් ඉදලා ඉදලා මටත් Car Permit එකක් හම්බ උනා. :cool::cool::cool: 25,000 to 35,000 USD 1000 cc to 2600 cc කවුරු හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න. (සේල් කාරයෝ ගොඩක් අඩු ගණන් වලට මචන් ඉල්ලන්නේ :baffled::baffled::baffled::baffled: . ඉතින් මට මේක සාදාරණ ගණනකට දෙන්න ඕනා)...
  12. tharakacm

    machan, ube inbox eka poddak clear karapanko. PM ekak thiyenawaa ewanna

    machan, ube inbox eka poddak clear karapanko. PM ekak thiyenawaa ewanna
  13. tharakacm

    Registered post parcel missing>>>

    mage ekak enna maasa dekak giya. poddak balapan
  14. tharakacm

    අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

    agreed machan, me kalakanni ekath nathi karane. Rs 40,000 aragena ganita , lamatinta kanna deela geyak dorak wath hadaaganne kohomada. Me experience eka thiyena kenek private sector eke 100,000 wada wadi padiyak gannawaa. minihek igenaegna degree ekak ganne manussayek wage jeewath...

    No contents