1. tharakacm

    ඇල්ටො හෙල්ප්

    මචන්, උබ තාම සල්ලි ගෙව්වේ නෑ නේ. පොඩ්ඩක් Panda එකත් බලපන්. මගේ පෞද්ගලික අත්දැකීම නම් Alto එකට වඩා Panda එක හොදයි කියන එකයි. දෙකේම ගාන එකයි. Comfort, features සහ safety අතින් panda එක ගොඩක් හොදයි. හැබැයි ඕඩර් කරලා මාස 6 ක් විතර බලාගෙන ඉන්න වෙයි . http://micro-panda.blogspot.com/
  2. tharakacm

    lap eka uda yanawa

    :yes::yes::yes::yes:
  3. tharakacm

    ඇහැට කදුලක් ආව චිත්‍රපටි

    මචන් 90 දශකයේ හින්දි ෆිල්ම් ටිකක් බලපන්. උබට හොටු පෙරාගෙන අඩන්න පුළුවන් :D:D:D:D:D:D:D:D
  4. tharakacm

    trincomalee travel-help

    kawadada yanne? mama me dawas wala trinco inne Ubata yanna ona than tika manage karaganna ona nam PM ekak danna
  5. tharakacm

    Windows පැමිනි ගමන

    DOS (in 1993) Win 3.1, 98, XP, and 7 and hope to upgrade to 10
  6. tharakacm

    trincomalee travel-help

    Welgam Wehera Marble Beach Seruwavila Lanka Patuna Lassana than tikak. aniwaryayenma me than walatath yanna
  7. tharakacm

    Windows phone aran kel wechcha set eka

    මගේ 730 නම් කියන්න වරදක් නෑ . සුපිරියටම වැඩ කරනවා . ]
  8. tharakacm

    Allion එකක් ලක්ශ තුන හමාරයි....

    :yes::yes::yes::yes::yes::yes:
  9. tharakacm

    Allion එකක් ලක්ශ තුන හමාරයි....

    bubai වල ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙකට ගියොත් කීයක් විතර යනවද කියලත් පොඩ්ඩක් ගණන් හදල දාපන් කෝ උබට ඒ සල්ලි වලින් ලංකාවේ ඇලියොන් දෙක තුනක්ම ගන්න පුළුවන් වෙයි
  10. tharakacm

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මට තව සිරා app කෑල්ලක් සෙට් උන. හොදි නම් සලක්පල්ලා මෙතනින් ගන්න https://www.microsoft.com/en-US/store/apps/Converge/9WZDNCRCWC95 KEY FEATURES: • Read what everyone else is raving about on social media or latest from your favorite news sources in consumer technology news, reviews...
  11. tharakacm

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න දැම්ම https://www.microsoft.com/en-us/store/apps/music/9wzdncrfhxh5
  12. tharakacm

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේකත් වෙලාවකට මාර වටිනවා https://www.microsoft.com/en-US/store/apps/Office-Lens/9WZDNCRFJ3T8 Office Lens trims, enhances and makes pictures of whiteboards and docs readable, and saves them to OneNote. You can use Office Lens to convert images to PDF, Word and PowerPoint files too.
  13. tharakacm

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට සුපිරි සොෆ්ට්වර් කෑල්ලක් හම්බ උනා මෙතනින් ගන්න https://www.microsoft.com/en-us/store/apps/music/9wzdncrfhxh5 With legal music sources, you can legally enjoy unlimited listening to millions of songs and create custom offline playlists to listen to your favorite music as much as you...
  14. tharakacm

    Malinga

    කොච්චර දක්ෂයෙක් උනත් කණ්ඩායම් හැගීමක් නැතුව වැඩ කරනවා නම් , ඕකව ටීම් එකේ තියාගෙන වැඩක් නෑ . මතකනේ 96 වොර්ල්ඩ් කප් එක ගහපු ටීම් එක.
  15. tharakacm

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    mother board ekak gennuwa 80 USD
  16. tharakacm

    කන්න බොන්න හොඳ තැන්

    good ...... bump
  17. tharakacm

    Windows 95

    machan FAT32 file system eka 1TB HDD ekakata support karanne naa Driver issues virtual machine is a good option
  18. tharakacm

    I NEED A CAR PERMIT ............PM ME

    ekak thiyenawa. thawa masa dekak inna wenawa. More details PM
  19. tharakacm

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    machan thama windows phone walata HEVC (H.265) player ekak nadda?

    No contents