අද උදේම office ඇවිත් ඉන්ටෙර්නෙට් එක පැත්තේ කැරකි කැරකි ඉන්න ගමන් රුසියාවේ Saint Petersburg නගරයේ ලස්සන ෆොටෝ ටිකක් දැක්කා.
Saint Petersburg ගැන කියනවා නම් මේක වරාය නගරයක්. මේ නගරය 1703 වර්ෂයේදී තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම මේක රුසියානු අධිරාජයාගේ අග නගරය විදියට ශතවර්ෂ 2 ක් විතර පැවතිලා තියෙනවා...