හොටෙල් ක්ෂේත්‍රේ අදාලයි.. ඒත් ඒකෙන් ලබන ලාබෙන් විතරක් සංචාරක කර්මාන්තේ මණින්න බෑනේ... මාලදිවයින ඉන්නේ මූද යට හොටෙල් හදන අවදියේ.. වැඩ කරන්නේ ඩොලර් වලින්.. ආයෝජනය කරන්නේ ඇමරිකන් කොම්පැනි.. ඒකට තමයි දියුණුව කියන්නේ.. නැතුව ලාබ වුනා කියන එකෙන් පමණක් කර්මාන්තයක් මණින්න බෑ..