1. kavindagna

    සුදු_සේලේ...

    jaya siri mangalam :)
  2. kavindagna

    අපේ රටේ විෂඝෝර සර්පයන්

    photo tikak tibba nam suppa.. :D +rep
  3. kavindagna

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ..

    mama dannawa machan..smart card slot ekata gahanna puluwan PCI - E external enclosure tiyenawa...ekai baluwe..
  4. kavindagna

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ..

    ස්තූතිය් සහෝ
  5. kavindagna

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ..

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ.. මම ගේම්ස් ප්ලේ කරන්නේ ලැප්ටොප් එකෙන්.. Lenovo ThinkPad L420 i5 processor , 4 GB Ram, 1 GB shared VGA මම අන්තිමට ගැහුවේ මේ ගේම් 2 Splintercell Conviction and Sniper ghost warrior 2 ..මට දැන් මේකට VGA එකක් ගහන්න ඕනේ..External PCI slots තියෙනවා මම දැක්කා...ඒක යූස් කරන එක...
  6. kavindagna

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ..

    කොල්ලනේ උදව්ව්ක් ඕනේ.. මම ගේම්ස් ප්ලේ කරන්නේ ලැප්ටොප් එකෙන්.. Lenovo ThinkPad L420 i5 processor , 4 GB Ram, 1 GB shared VGA මම අන්තිමට ගැහුවේ මේ ගේම් 2 Splintercell Conviction and Sniper ghost warrior 2 ..මට දැන් මේකට VGA එකක් ගහන්න ඕනේ..External PCI slots තියෙනවා මම දැක්කා...ඒක යූස් කරන එක...
  7. kavindagna

    ☠ Guppy ටික මැරෙනවා (( Help Me )) ☠

    lunu tikak dapan...mama karala tiyenawa
  8. kavindagna

    අලියා අලියා අලියා

    මී මැස්සටලු බය:nerd: අලියා මී මැස්සාට දැඩි බියක් දක්වන අතර, කෙන්යාවේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ ක්‍රමයක් ලෙස, ගොවි බිම් ආශ්‍රිතව මී මැසි පෙට්ටි සකසයි. :nerd: Good idea.. :nerd:
  9. kavindagna

    වැස්සියක් පැහැරගෙන් ගොස් දුෂණය කරලා.

    කමක් නෑ බං යුද්දේ දින්නනේ ..
  10. kavindagna

    පශ්චාත්තාපය................

    වැඩේ නවත්තන්න එපා කොල්ලෝ..උඹ හිතුවොතු උඹට පුළුවන්.. :)
  11. kavindagna

    මයිල නුවන්... :D

    මයිල නුවන්
  12. kavindagna

    අලුත් වැඩක්, කවුද කැමති?

    දාපන් දාපන්. අද ඉඳන් මගේ විනොදාන්ශේ ඕක වෙන්නත් පුළුවන්
  13. kavindagna

    සැබෑ_ලොවේ_යකඩ_සොහොයුරන්

    ඇහැට කදුලක් එන ඒක නවත්තගන්න අමාරුයි බන් ....patta.. :')
  14. kavindagna

    බඳිමු බඳිමු... අතු බඳිමු

    godak watinawa...jayawewa .. :)
  15. kavindagna

    Mi-17 ගැන දන්නවද?

    සිංහල ජාතියට ජය වේවා!
  16. kavindagna

    Life Story (Part 01)

    ඡීවිතේ මම තනි වෙලා.. සිටියදී මම මග බලා.. ඔබව මට හමු වෙලා.. සතුට ඇත තුරුලට වෙලා.. සිව් වසර නික්මිලා.. ප්‍රේමයෙන් මන මත් වෙලා.. සිටියෙ අපි අපගේ වෙලා.. දුකක් නැත අසලට වෙලා.. ආදරයෙ වෙනසක් කලා.. මා සමග තරහා වෙලා.. සිත මගේ ඔබ රිදවලා.. දුර ගියේ මා රවටලා.. සදහටම මා හඩවලා.. අද නුඹද දෙදෙනෙකු වෙලා...
  17. kavindagna

    දකුණු අත...

    දකුණු අත බම්ප් :p

    No contents