1. kavindagna

    හරියට_කියමු

    එක්සයිස් - එක්ස(ර්)සයිස් :)
  2. kavindagna

    IIT Course fee

    1.4 M last week mama kata kala
  3. kavindagna

    අමිල...

    aduna...
  4. kavindagna

    අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.

    අහස උසට නැග ගිය තුගු විසල් වෘක්ෂය මුල බැදුණු හුඹහ දුටිමි..... patta
  5. kavindagna

    "හිතේ කෙටු ටැටු"

    පට්ට මචං..
  6. kavindagna

    මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ..

    මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ.. ළගට වී සැනසුනා දිනකදී .. මුදු වදන් තෙපලුවා සිත් දිදී .. ලොවම මා හැර දැමු මොහොතෙදි.. ඔබම විය සරණ මා දිවියෙදී.. අපට අප හිමි නොවන ලොවකදී .. ගෙවෙන මේ කාලයද දුක් දිදී.. කඳුළු කැට වැටෙන මේ මොහොතෙදි.. පතමි ඔබෙ නම පුරා දිවියෙදී.. :love: :love: :love:
  7. kavindagna

    නුවර එළියේ ට්‍රිප් එකක්

    නුවර එළියේ ට්‍රිප් එකක් මචන්ලා අපේ ඔෆිස් එකේ සෙට් එක නුවර එළියේ ට්‍රිප් එකක් යන්න හදන්නේ ..හැමදාම බලන තැන් ටික නැතිව බලන්න ලස්සන හොද තැන් ටිකක් කියපල්ලකෝ :nerd: :nerd:
  8. kavindagna

    Night Photography

    patta
  9. kavindagna

    ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය 2

    මචං..මට iPhone 4s එකක් හම්බ වුනා..ඒකේ iCloud ලොක් වෙලා තියෙන්නේ..ඒක අන්ලොක් කරන විදියක් තියෙනවද බං??
  10. kavindagna

    මුහුද ගල් වෙලා...

    බම්පු
  11. kavindagna

    Linux කට්ටිය එන්නලා...

    මචං මම ලිනක්ස් වලට අලුත්...Ubuntu 12.04 LTS - Virtual Box එකක use තමා කරන්නේ..මම අලුතෙන් User කෙනෙක් හැදුවට Home Directory හැදෙන්නේනෑ..:eek: ඒ User ගෙන් ලොග් වෙන්නත් බෑ..:( නමුත් අලුත් User ව පෙන්නනවා..:confused: ** Normal GUI එකෙන් User කෙනෙක් හදන්න පුලුවන්.. මේක හදා ගන්න විදිය කියලා දියන්...
  12. kavindagna

    My wife doesn't love me :-(

    උඹ ඒකිට ලව් කරන එක නවත්තන්න එපා මචෝ...ඩොකෙක්ට පෙන්නපං.. ඡයවේවා..

    No contents