මචං මම කැසිනෝ දාන එක හරියි කිව්වේ නෑ බං..:eek: ඡාතිය බලලා කැසිනෝ දානවද කියලා මම දන්නෙත් නෑ මචං..:confused: මම කතා කලේ හලාල් සීන් එක ආයෙත් එලියට එනකොට තියෙන සමහරුන්ට තියෙන අමාරුව ගැන...අනික මම අහන්න හිටියේ... "උබ වගේ දේශිය පොරක්" කිව්ව එකට මට මාර හැපී බං..:yes: :yes: දැන් මචෝ උඔ විදේශීයද...