ලොකු ප්රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්
මේක ලොකු ප්රශ්නයක්, මට උඩව් ඔනා එක නිසා විහිලු කරන්න එපා, අපේ අයියා දැන් මාස තුනකට කලින් රට ගියා, එයා බැදලා අවුරුදු තුනක් ගිය මාසෙට. අපේ ගෙවල් වලට ටික ඇතින් තමයි අයියලගෙ ගෙදර තියෙන්නේ, නිතර අපි යැවෙන්නෙත් නැ, අම්මයි මමයි අප්පච්චියි වෙනම ඉන්නේ.. අයියා නිතර අපිටත්කතා කරනවා, අක්ක ගැන අම්මත් හොයලා බලනවා, එයා ගොඩක් වෙලවට ඉන්නෙත් එයලගෙ මහ ගෙදර නැත්තම් එයලගෙ අම්මත් එක්ක.. බැන්කුවක තමා රස්සාව කරන්නේ.. ලගදි දවසක අපේ ගෙදරට කොල් කරලා අක්කා (නැනා) කිව්වා කාර් එක කැඩිලා එන්න විදිහක් නැ කියලා, පස්සේ මමයි අම්මයි මගේ හොදම යාලුවත් එක්ක ගියා වාහනේ තිබුනු තැනට. කොහොමහරි වාහනේ වැඩි ලෙඩක් තිබුනේ නැ, යාලුවගේ වාහනේ බැට්රිය දාලා ස්ටාට් කලා, ඒත් ශුවර් නැති නිසා අක්කවයි අම්මවයි මම යාලුවගේ වාහනේ යවලා මම කාර් එක ගෙදර අරන් එන ගමන් තමයි මම මේ සිද්දියට මූන පැවේ.. මම නිකමට CD අරෙව්වා මෙවා ඇදලා බැලුවා සින්දුවක්වත් දාන්න සෙට් එකේ, එතකොට තමයි මට කොන්ඩම් පැකට් වගයක් තිබිලා බෙත් පෙති වගයකුත් එක්ක හම්බ උනේ.. ඒ වෙලාවේ ඉදන් මට පිස්සු වගේ.. මේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැ, කාටවත් කියන්නත් බැ, අයියට කියන්නද නොකියන්නද කියලා හිතා ගන්නත් බැ, මට ශුවර් අයියා යන්න කලින් වාහනේ මෙහෙම දෙයක් තිබුනේ නැ කියලා.. මම මේකට ගන්න ඔනා පියවර මොකක්ද?

monawa unath aiya paune 