ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

Oct 25, 2013
8
1
0
ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

මේක ලොකු ප්‍රශ්නයක්, මට උඩව් ඔනා එක නිසා විහිලු කරන්න එපා, අපේ අයියා දැන් මාස තුනකට කලින් රට ගියා, එයා බැදලා අවුරුදු තුනක් ගිය මාසෙට. අපේ ගෙවල් වලට ටික ඇතින් තමයි අයියලගෙ ගෙදර තියෙන්නේ, නිතර අපි යැවෙන්නෙත් නැ, අම්මයි මමයි අප්පච්චියි වෙනම ඉන්නේ.. අයියා නිතර අපිටත්කතා කරනවා, අක්ක ගැන අම්මත් හොයලා බලනවා, එයා ගොඩක් වෙලවට ඉන්නෙත් එයලගෙ මහ ගෙදර නැත්තම් එයලගෙ අම්මත් එක්ක.. බැන්කුවක තමා රස්සාව කරන්නේ.. ලගදි දවසක අපේ ගෙදරට කොල් කරලා අක්කා (නැනා) කිව්වා කාර් එක කැඩිලා එන්න විදිහක් නැ කියලා, පස්සේ මමයි අම්මයි මගේ හොදම යාලුවත් එක්ක ගියා වාහනේ තිබුනු තැනට. කොහොමහරි වාහනේ වැඩි ලෙඩක් තිබුනේ නැ, යාලුවගේ වාහනේ බැට්‍රිය දාලා ස්ටාට් කලා, ඒත් ශුවර් නැති නිසා අක්කවයි අම්මවයි මම යාලුවගේ වාහනේ යවලා මම කාර් එක ගෙදර අරන් එන ගමන් තමයි මම මේ සිද්දියට මූන පැවේ.. මම නිකමට CD අරෙව්වා මෙවා ඇදලා බැලුවා සින්දුවක්වත් දාන්න සෙට් එකේ, එතකොට තමයි මට කොන්ඩම් පැකට් වගයක් තිබිලා බෙත් පෙති වගයකුත් එක්ක හම්බ උනේ.. ඒ වෙලාවේ ඉදන් මට පිස්සු වගේ.. මේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැ, කාටවත් කියන්නත් බැ, අයියට කියන්නද නොකියන්නද කියලා හිතා ගන්නත් බැ, මට ශුවර් අයියා යන්න කලින් වාහනේ මෙහෙම දෙයක් තිබුනේ නැ කියලා.. මම මේකට ගන්න ඔනා පියවර මොකක්ද?
 
  • Like
Reactions: llrajitha

kputha

Member
May 5, 2012
5,534
240
0
සමහර විට අයියා තියලා ගිය එකක්ද දන්නෙ නැහැ ටිකක් පස්සෙන් ගිහින් දවස් 10/15ක් හොයපන් එක පාරටම අයියාට කියන්න යන්න එපා පවුලක් නෙ
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අක්කන්ඩි වැඩ කරන බැන්කුව කොහෙද මලේ. පොඩි නයක් ගන්න..... :P

    සමා වෙන්න විහිලුවක් කලේ, හොදම වැඩේ උබ දැනට කිසිම දෙයක් නොකර නිකන් හිටපන්.. හැබැයි විමසිල්ලෙන් හිටපන්, මම මෙහෙම කියන්නේ හෙතු ගනනාවක් අනුව.. 1. අහක යන නයි උබට දශ්ට කරන්න පුලුවනි ඔවා අම්මට තාත්තට කියන්න ගිහින්, අන්තිමට උබයි නැනයි පදේ හැදෙන්න බොහොම ඉඩ තියනවා... 2. අයියා ඉන්නේ රට නිසා එයාට මෙවා ඇත්ත නැත්ත පේන්නේ නැ, ඒ මනුස්සයා කන්ෆියුස් උනොත් සමහරවිට ඉන්න රටේ ගැනියෙකුට සෙට් වෙන්න තියන සම්බාවිතාව වැඩියි. ලාස්ට් පොයින් එක, දකින හැමදේම උබ හිතන දේම නෙමෙයි..
     
    Last edited:

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...

    අක්කා කාර් එක වෙන කාටවත් පාවිච්චි කරන්න දුන්නද දන්නේ නෑ?? :nerd:

    අනික අයියා යන්න කලින් ඕවා ඔතන තිබ්බේ නෑ කියලා හොදටම ෂුවර්ද?? :confused:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනික මාස 3නෙ අයියා නැතිව අමාරුව වැඩි වෙලා ඇම්මට සම්බන්දයක් පටන් ගන්න කාලයක් නැහැ
    අයියා ඉන්න කාලෙ ඉදලා නොතිබුන එකක් නම් එ නිසා හොයන්නෙ නැති අයියාට කියන්න යන්න එපා
    සමහර වෙලාවට යාලුවෙක්ගෙද දන්නෙ කොහොමද නැනගෙ හැසිරිම එහෙම කොහොමද නිකන් වල් ගතියටද ඉන්නෙ?
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    oya tika ohommama car eke thiyanna...mokada ekak hari adu unoth akkata seka hithei...dawas 2ka 3k check karala balanna adu wenawada kiyala hari wedi wenawada kiyala :( ehema unoth eeta passe wedak karamu machooo hadissi wela nondi wenna epa ammalata kiyannath epa :D monawa unath aiya paune :(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අක්කන්ඩි වැඩ කරන බැන්කුව කොහෙද මලේ. පොඩි නයක් ගන්න..... :P
    මිනිහා ලග නැති ගැනුන්ට පැනි හලන්නෙ මොකො උබෙ ගැනි ඉන්නවා නෙද? :nerd: උබෙත් ගැනි නිතර ලග නැහැ නෙද ඉතින් උබෙ ගැනිටත් ඔහොම පැනි හලනවා ඇතිනෙ (තරහට කිවුවා නෙමෙ)
    කර්මය කියන එක දන්නවානෙ ආපස්සට එයි යකොව්:lol:
     

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    අය්යට ඉක්මනට තරහ යන්න පොරක් නෙමෙයි නම් shape එකේ කියපන් .උබ ඊට කලින් cid පාරක් දාල බලපන් මොකද වෙන්නේ කියල .
     
    Oct 25, 2013
    8
    1
    0
    මට හොදටම ශුවර් තිබුනේ නැ කියලා.අයියා එයාර්පොට් දැම්මෙත් මම මේ වාහනේමයි.ඊට පහුවෙනිදා සර්විස් කරලා ගෙදර ගිහින් තිබ්බෙත් මමයි, එහෙම දෙයක් තිබුනා නම් මම දකිනවා එදා.
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    oya tika ohommama car eke thiyanna...mokada ekak hari adu unoth akkata seka hithei...dawas 2ka 3k check karala balanna adu wenawada kiyala hari wedi wenawada kiyala :( ehema unoth eeta passe wedak karamu machooo hadissi wela nondi wenna epa ammalata kiyannath epa :D monawa unath aiya paune :(

    good suggestion:yes: