මම මේ අවුරුද්දට ගත්ත 4 වෙනි මවුස් ඒකත් ඩබල් ක්ලික් වෙන්න ගත්ත:baffled:
ඔක්කොම හැබැයි 1000-2000 ට තියන චයිනීස් කෑලි
මම බැලුවෙ ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් බ්‍රෑන්ඩඩ් ඒකක් ගන්න
උබල පාවිච්චි කරන හොද මවුස් මොනවද ? (සාමාන්‍ය ගානකට)
ගේමින් ටයිප් වෙන්න ඔ්න
වැදගත්ම කරනය තමයි මම ලෙෆ්ට්...