අවුරුදු 25 වෙනකල් ලයිසන් ගන්න බැරිද?
දන්න ඒකෙක් කියපන්කො මේකෙ අැත්ත නැත්ත.. 1919 කෝල් කලා උන් දන්නෙත් නෑලු
දන්න ඒකෙක් කියපන්කො මේකෙ අැත්ත නැත්ත.. 1919 කෝල් කලා උන් දන්නෙත් නෑලු

සැහැල්ලු වාහන නම් කොහොමත් 18න් ගන්න පුල්වුඅන්....
බයික් ගන්න 25 වෙන්න ඕනෙද කොහෙද දැන්...

මගී ප්‍රවාහනයට බන් බස් ,ත්‍රි විල් හයර් යනව නම් පුද්ගලික භාවිතවට අවුලක් නෑ.
බකුනා;20984952 said:සිරාවට බයික් බැරිද![]()