ගන්න හොද Headphone එකක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ගන්න හොද Headphone එකක්

    බජට් එක 10ක් වගේ

    Logitech
    Razer (මේ ගානට පුලුවන්ද දන්නෑ ?)
    Steelseries

    වෙන උබල යූස් කරන හොද එකක් උනත් කමක් නෑ

    7.1 එකක් උනොත් ගොඩක් ගොදයි. මන් හිතන්නෙ 7.1 ඒව ගොඩක් මිලයි :nerd:

    (Gaming වලට යූස් කරන්න)
     
    Last edited: