හොල්මනක් දැක්කොත්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    හොල්මනක් දැක්කොත්

    ghost-movies.jpg


    හොල්මනක් දැක්කම ඔබට අද්භූත කෙනෙක් ලෙස ඔහුව මිනිස් වෙසින් සිටියත් පෙනේවි.
    එය ඔබට දැනෙනවා.මම කියන්නේ ඔබ කිසි විටකත හොල්මන අල්ලන්න ස්පර්ශ කරන්න යන්න එපා.ඔබ යන මාවත අවුරා සිටීනම් විනාඩි කීපයක් නිසොල්මන්ව සිටින්න.එවිට එය අතුරු දහන් වෙනු ඇත. ඔබ හොල්මන ස්පර්ශ නොකලොත් හොල්මනට ඔබට අනතුරක් කල නොහැක.හොල්මන ඔබ ස්පර්ශ කරාට ප්‍රශ්නයක් නැත.ඔබ හොල්මන ස්පර්ශ නොකල යුතුය.ඔබ නිර්භීත නම් හොල්මන ඔබට බියක් දක්වනු ඇත.
    තව එකක්.හොල්මනත් එක්ක කතා කරන්න එපා.ප්‍රශ්න අහන්න එපා. ඒකත් භයානකයි.මෙය අවතාරයට ඔබේ මනස ආක්‍රමනය කල හැකි නිසයි.
    හොල්මන අසන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න එපා.එක දිගට බලා ඉන්න එපා.හොල්මන සහ ඔබේ දෑස අතර බැදීමක් ඇති කරගන්න එපා.එක එල්ලේ ඔබේ නෙත්වලින් හොල්මන දිහා බලන් ඉන්න එපා.හැකි ඉක්මනින් ඉවත් වෙන්න.
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    me maha ra mamma thaniyen machin eka on karagena inna kkota umbath awith oya wage threads daala karannne maha fatta pajaatha wadane bnz...:P :P yakoo mama dan desarayakma pitipassa harila baluwa oi...me thread eken passe...lol
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මෙ මොකක්ද බන් මේ හරුපේ..?? මමත් හොල්මන් නම් දැකලා තියෙනවා..මමනම් ඒ වෙලාවට කලේ හොදවයින් දෙකක් කිව්වා.. හොලමන් ආගිය අතක් නැති උනා..එච්චරයි..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හොල්මන් හොදයි ජීවත් වෙන මිනිස්සුන්ට වඩා.
    මොකද හොල්මන් face to face ,ජීවත් වෙන එවුන් යටි කූට්ටු කාරයෝ.
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    me maha ra mamma thaniyen machin eka on karagena inna kkota umbath awith oya wage threads daala karannne maha fatta pajaatha wadane bnz...:P :P yakoo mama dan desarayakma pitipassa harila baluwa oi...me thread eken passe...lol

    :rofl: