lankalk දමල තියෙන උත්තරේ බලන්න. අසා ඇති තරමට ඒක තමයි පැහැදිලිම උත්තරේ.
කේන්ද්‍රයක කාලසර්ප යෝගය යෙදෙන ආකාර මූලික වශ යෙන් 12 ක් තියෙනව. විවාහයට සෘජුවම නරක ඉන් දෙක තුනක් විතරයි. අනෙක් ඒවා වෙනත් දේ වලට. රැකියාව,ලෙඩදුක්, දරුවන් වගේ කාරණා. කාලසර්පයක බලපෑම ති යෙන්නෙ මුල් අවුුරුුදු 38 දක්වා පමණක්...