1. wapw

    මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

    Sink Faucet Wrench Plumbing Repair Tool මේකෙන් ට්‍රයි කරල බලන්න.
  2. wapw

    මොළයට දැඩි ලෙස හානි වූ දුමින්ද සිල්වාව බන්ධනාගාර රෝහලේ සිට කූඩුවකට දැමීම ප්‍රහේලිකාවක් - Hiru News 🌞

    මරණීය දණඩනය දීල ‌ෙන ති‌ෙයන්‌ෙන. ඒක දීල දැම්ම නම් ඔය කතා අහන්‌ෙන නෑ ‌ෙන.
  3. wapw

    මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

    "අද උදාවන වෙසක් සද රැසින් ඔබ සිත් කොඳ වනය නව සුවදින් පිබිදේවා. කොද නෙවෙයි කොඳ කුමුදු මල් වලටයි කොඳ කියන්නෙ.
  4. wapw

    😮😮😮😮අන්තිම තීන්දුව ගනී.. කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

    අැයි ඔ්කට 17 ෙවනකන් ඉන්ෙන. පාර්ලිෙම්න්තුව ඒදාටද රැස්ෙවන්ෙන අාෙයත්.
  5. wapw

    මේ Illustrator brushes ටික download කරලා දෙන්න.

    vecteezy එකෙන් මේ brushes ටික download කරල දෙන්නකො පුළුවන් කෙනෙක්. ලොකු උදව්වක්. https://www.vecteezy.com/vector-art/39613477-floral-foliage-brushes-set-with-flowers-and-leaves-vector-artistic-brush-strokes-swatches-included-isolated-elegant-design-kit-on-white-summer-and-spring-flowers...
  6. wapw

    giffgaff sim ....... ???

    thanks!
  7. wapw

    giffgaff sim ....... ???

    giffgaff සිම් ඒකක් ගෙන්න ගත්තා. activate කළා. Number ඒකත් ලැබුණා‍. package ඒකකට නොගිහින් payment ඒකකුත් කළා. තවමත් ඒකෙන් call ගන්න බැහැ. ඒ අැයි? ගත්තෙ දවසකට කලින්.
  8. wapw

    සුලිසුලඟට බයේ සුදු මහත්තයෙක් තමන්ගේ ගෙදර පොළොවට තියා බැඳ තබයි!

    උළු ටිකත් වහලෙ අලවලද දන්නෙ නෑ තියෙන්නෙ. එහෙම නොකළොත් හුලඟ ආවම වහලෙ ගලවන් යන්න බැරිනම් උළු ටික උගුල්ලනව සට සට ගාල.
  9. wapw

    🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා

    මෝඩයන් නොවන කාටත් තේරෙන්න ඔනැ. සජිත්, අනුර සහ රනිල්ට ඡන්ද ගොඩවල් 3 ක් හැදෙන නිසා කාටවත් 50% ට වැඩිය නොලැබෙන බව. 21 රෑ අනුර තමයි වැඩි ඡන්ද ගන්නෙ. පාන්දර වෙද්දි රනිල්ට ඡන්ද වැඩි වෙනවා ටික ටික. දෙවැනි මනාපයත් ගනින්න වෙයි වගේ. රනිල්ට සජබෙනුත්, සජබෙට රනිල්ගෙත් දෙවැනි මනාප ලැබෙනවා. දැනට පෙනෙන...
  10. wapw

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය - භාෂා 3ට තුන් විදියකට ...

    ජා ජ බ ප්‍රතිපත්ති ප්‍රකාශනය. සිංහල සංස්කරණය - කොටස් (Sections) 6 යි. - 1. ජාතික ජන බල‍වේගය. 2. 20වන සියවස, 3. කඳුරට දමිල ඉතිහාසය, 4. රට ගොඩනගන සැලසුම කෙටියෙන්, 5. ආබාධිත අය, 6. සංචාරක. දමිල සංස්කරණය - කොටස් (Sections) 5 යි. - සංචාරක ප්‍රතිපත්ති කොටස නැහැ. ඉංග්‍රීසි සංස්කරණය - කොටස්...
  11. wapw

    ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

    රනිල්ගෙ මව්පිය පාර්ශවයන්ගෙ විජේවර්ධන වික්‍රමසිංහ පෙලපත් පහතරට ගොවිගම. රදලයන් නොවෙයි. නමුත් විජේවර්ධනලා පාරම්පරික ඉඩකඩම් ඇැති ප්‍රභූවරු. රදලයන් තරමටම සැලකිල්ලට පාත්‍ර වුණා. සිවිල් බලයක් තිබුණා. වික්‍රමසිංහලා දකුණු පලාතෙන් පැමිණ කතෝලික ලබ්ධිය වැලඳගෙන ඉංග්‍රීසි ආණ්ඩුුවට සේවය කර වරප්‍රසාද ගත් අය...
  12. wapw

    Answered "ගොඩක් අය පටලවාගෙන ඉන්න ඉන්දියානු සහ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධති වල වෙනස"

    ඉන්දියානු සංඛ්‍යා පද්ධතිය කීවාම වැරදියි. එය වෛදික සංඛ්‍යා නාමකරණයයි. Chart එකේ තියෙන ඉන්දියානු ක්‍රමයත් බාගෙටයි හරි. නිවැරදි වෙන්න ඕනැ මෙහෙම. සියය - සෞ / ශතක් දහස - හජාර් / හෂාර් ලක්ෂය - ලාඛ / ලාඛ් කෝටිය - ඛරෝඩ් / ක්‍රෝර් සිය කෝටිය - අරබ් / ඇරෙබ් දසදහස් කෝටිය - ඛ්‍රබ් / ඛැරෙබ් දසලක්ෂ කෝටිය...
  13. wapw

    ව්‍යංගයෙන් කියපු සිංහල lust සිංදු 👅💦

    සුසුදු හංසයො විලෙහි සරතී රසය ඇති තැන් කොහොද සොයති දෑත විහිදා එන්න අඳුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ
  14. wapw

    ව්‍යංගයෙන් කියපු සිංහල lust සිංදු 👅💦

    පෙම් ‍රැල්ල නගී ගල් තල්ලේ වදී මේ සුන්දර සන්ධ්යා වේ.. පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටී පෙන්වයි ආලේ මහිමේ
  15. wapw

    SltMobitel 4G mobile router ඉල්ලනව.

    එහෙම ස්ටිකර් එකක්වත් වෙනත් සටහනක්වත් නෑ.
  16. wapw

    SltMobitel 4G mobile router ඉල්ලනව.

    මම මොබිටෙල් රවුටර් එක ගත්තේ පාර අයිනේ තියෙන මොබිටෙල් කුඩයක් යටින්. රුපියල් තුන්දාස් ගාණක් ගියා රවුටරේට. මොබිටෙල් පෝස්ට් පේඩ් සිම් එකක් හම්බවුණා. අවුරුද්දයි මාස තුනක් විතර ඒක පාවිච්චි කළා. සිම් එක mobitel උනාට mobitel customer care එකට කතා කරපු හැම වෙලාවකම මේක slt line එකක් කියලා slt customer...

    No contents