1. wapw

    TIN නම්බර් එකක් ගන්නෝන කියල තාම ප්‍රවෘත්තිවලටවත් හරියට කිව්වෙ නෑනෙ බං

    උපරිම දඩය තමයි 50,000. ගෙවන්න හොඳටම පුළුවන් තක්කඩියන්ට තමයි ඒ ගාන. ගෙවීමට ඇති හැකියාව අනුවයි දඩය නියම වෙන්නෙ. සිර දඬුවමක් දෙන්න බෑ. මෙතන ඒ ගැන සඳහනක් නැහැ නෙ.
  2. wapw

    Help - Vector, Illustrator or Inkscape.

    ඔව් නේද? Artboard size වැඩි කළාම හරි යයි නේද මල්ලි?
  3. wapw

    Help - Vector, Illustrator or Inkscape.

    Vector Image එකක් up-scale කළාට file size එකේ ලෙකු වෙනසක් වෙන්නෙ නෑනෙ. Appearance එකේ වෙනසක් නොවී EPS file එකක MB ගණන දෙතුන් ගුණයක් කර ගන්නෙ කොහොමද? Adobe stock වලට upload කරන්න. file size 15MB වලීන් ඉහළ accept කරන්නෙ.
  4. wapw

    Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ?

    4G router එකේ signal අඩු නිසා Fiber connection එකක් ගත්ත. ගහෙන් වැටිච්ච එකාට ගොනෙක් ඇන්න වගේ වැඩක් තමයි වුණේ. පැය තුනට GB එකක් ඉවරයි. ඩේටා වාෂ්ප වෙනව වගේ. දවස් දෙක තුනකින් package එක ඉවර වේවි. Netlimiter වගේ Free/Opensource Network speed control software මොනචද තියෙන්නෙ. Netlimiter මාසයක්...
  5. wapw

    Babaalata nam daana Aya innawada

    ළමයට නමක් ඔ්නැම කෙනෙකකුට දමන්න පුළුවන් ‌නෙව. නම් දමන අය කියල විශේෂයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කිසියම් අකුරක් මුලට දමල නමක් හදා ගන්නද? උපන් වෙලාවට කේන්දරේට, ලග්නෙට,. නැකතට ගැලපෙන නමක් හදා ගන්නද?
  6. wapw

    USA Got. Non-resdent W-8BEN (Tax) form - Help please.

    ලංකාවෙ ඉන්න එකෙක් ඔය රතු තරු එක්ක තියෙන හිස්තැන් තුන පුරවන්න ඕනැ කොහොමද? අනිත් එක නම් ඔටෝපිල් වුණා.
  7. wapw

    Barbie බලන්න උදාව් කරන්න 💗- LIBERTY BY SCOPE CINEMAS - Colpetty

    මොකක් හරි එක ළඟ සීට් දෙකක් ගනිං බං. මොකෝ Film එක විතරද බලන්නෙ. G8-G9 preferred. F1-F2 second choice.
  8. wapw

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    මෙතැන සේවායෝජකයාගේ යන්න සේවාදායකයාගේ කියා නිවැරදි කරන්න.
  9. wapw

    © Copyright (බුද්ධිමය දේපල) ගැන...... උදව් කරන්න.

    යම්කීසි දීර්ඝ හෝ කෙටි ලියවිල්ලක අන්තර්ගතය සම්බන්ධ ප්‍රකාශන අයිතිය සැකයකින්, සංවාදයකින් තොරව සනාථ කිරීමට, නීත්‍යානුකූලව එම ලේඛනය පිළිබඳ තොරතුරු තැබිය හැකි තැන් ලංකාවේ තිබෙනවාද?
  10. wapw

    Web Design උදව්වක්............

    ස්තුතියි.
  11. wapw

    Web Design උදව්වක්............

    බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ------ Post added on 1688852231
  12. wapw

    Web Design උදව්වක්............

    මේ විදියට target වෙන වෙබ් පිටුවේ text එකේ මුල් වගන්තියෙන් කෑල්ලක් ද සහිතව link හදන එකට web designing වලදි කියන technical term එක මොකක්ද? wordpress plugins තියෙනවද මේක auto-create කරන්න පුළුවන්. ‌තියෙනව නම් ඒ මොනවද?
  13. wapw

    ChatGPT මට දුන්න උත්තරේ.

    මම අහපු ප්‍රශ්නෙකට එයා උත්තර දුන්නෙ ‌ මෙහෙමයි. සිංහල පරිවර්තනයත් යටින් ඇති. You have not updated your knowledge after September 2021. Why is that? I apologize for any confusion caused. As an AI language model, my responses are generated based on a mixture of licensed data, data created by...
  14. wapw

    මචන්ලා! ගණන්කාර වැඩ්ඩන්ගෙන් පොඩි Help එකක් ඕනැ. (ත්‍රිකෝණමිතිය)

    Thank you මල්ලි. මේක හරි වගේ. හැබැයි θ සහ θ` මාරු වෙලා වගේ. λ හොයපු හැටි මට ඔළුවට එන්නෙම නෑ කොල්ලො. කොහෙද අවුරුදු 44 කට පස්සෙ නෙ මේ වගේ දෙයක් බැළුවෙ. වෙලාවක් තියේ නම් ටිකක් සරලව කියාදෙන්න. ඒක අත්‍යවශ්‍ය නෑ. මේත් ඇති. බොහොම ස්තුතියි.
  15. wapw

    මචන්ලා! ගණන්කාර වැඩ්ඩන්ගෙන් පොඩි Help එකක් ඕනැ. (ත්‍රිකෝණමිතිය)

    මේ වෘත්තයේ අරය සහ α සහ β කෝණ වල අගයන් දන්නා විට θ සහ θ` කෝණවල අගයන් ඒ ඇසුරින් හොයන්නේ කොහොමද? මම හිතන්නෙ අන්තිම උත්තරයෙදි අරය (r) ඉවත් වෙනව. මල්ලිලා Steps ටිකත් එක්ක දමනව නම් ගොඩක් වටිනව. ස්තුතියි!
  16. wapw

    CHATGPT වල සිංහල.

    Autocad වල තියෙන සේරම selection methods ගැන report එකක් Chatgpt වලින් ඉල්ලලා පස්සෙ ඒකම සිංහලට translate කරලාත් ඉල්ලුවා. බෑ කිව්වේ නෑ. මෙන්න උත්තර. AutoCAD provides a variety of selection options that allow you to efficiently select and manipulate objects within your drawings. Here are the...
  17. wapw

    Lead acid බැටරි සෙල් ප්ලේට් ගන්න තැන් ? Help!

    මල්ලිලා! Lead acid බැටරි සෙල් ප්ලේට් විකුණන තැන් තියෙනවද? මට ප්ලේට් දෙක තුනක් ගන්න වර්ග දෙකෙන්ම. bump ------ Post added on 1680087031
  18. wapw

    Passport Help!

    Can you submit a normal service passport application of a resident in Colombo District to Kurunegala or other reagional passport office?
  19. wapw

    Laptop Mouse අවුලක්. Help එකක් ඕන!

    කී එකක් එබිලා වෙන්න පුළුවන් තමයි. කොහොමද ඔන්-ස්ක්‍රීන් කීබෝඩ් එකෙන් ඒක හොයා ගන්නෙ?

    No contents