1. අපේ ජාතික වීරයෝ..

    :rofl::rofl::rofl: ඔකේ බොස් දේශ ප්‍රේමියෙක් ජාතියට ආදරේ නිසා ඔය සෙට් එකත් එකක්ම ඉන්නකෝ. මේද පාර මහින්ද පරදිනවා. :yes::yes: බලමුකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියල.:P:P උඹ මගේ රේප් කැපුවට මම උඹට රේප් add කරා මොකද මගේ හිතේ වයිරයක් නැහැ උඹලගේ වගේ.:D:D:D
  2. අපේ ජාතික වීරයෝ..

    :rofl::rofl: මහින්දව පරද්දමු බන් මොනසහතිකද.අපිට අතීතය මතක නැහැ.දුමින්දට වගේ.ඔය සෙට් එක ඉන්නේ අපිට ආදරේට.මේ රට බෙර ගන්න ඉදිරි පත් වෙලා ඉන්න සුපිරි වීරයෝ.අපි මෙයාලව දිනවන්න ඕනේ බන්.:rofl::rofl:
  3. අපේ ජාතික වීරයෝ..

    දැන් ඉතින් දේශප්‍රේමින් මගේ රේප් ටික කපල,අම්මට තිත්ත කුණුහරුපෙන් බනි. තාත්තා කෙනෙකුට ජාතක වෙච්ච එකෙක් ඉන්නවා නම් හොරෙන් රේප් කපන් නැතුව නමත් එක්කම දාල අකමැත්ත ප්‍රකාශ කරපන් .අවජාතයෙක් නම් කමක් නැ ඔන්න ඔහේ ආශාවන් ඉෂ්ට කර ගන්න රේප් කප්පන්.
  4. අපේ ජාතික වීරයෝ..

    අපේ ජාතික වීරයෝ.. දැන් අපිට ආඩම්බරයි.වික්‍රම බාහු.රායප්පු ජෝසප්,චන්දිරකා,ටිඑන් ඒ ,හකීම්. මේ සියලු දෙන කොන්දේසි විරහිතව අපේ රටට ආදරේ නිසා රට බෙර ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා. ජනාදිපති කොන්දේසි දාපු නිසා මේයාල එකතු වෙන්න කැමති නැහැ. අපේ අනාගත ජාතික වීරයෝ.:rofl::rofl::rofl:
  5. මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

    මුට ඇත්තටම මොලේ අමාරුවක් තියනවා වගේ.:oo::oo::oo::oo::oo:
  6. Telugu movie help

    na ban kathawa hondai.balapan
  7. Telugu movie help

    mama balala thiyanawa patta machan
  8. Umbe Mase Padiya Keeyada?

    ado mama anatha hingannek :(
  9. වැල සයිට් බ්ලොක් කරන සොෆ්ට්වෙයාර් එකක් ඕ&#3505

    :lol::lol::lol: මට නමේ බන්.මගේ යාළුවෙක් ගේ පොඩි එකෙක් ඉන්නවා උට නෙට් අරන් දෙන්න යන්නේ.උගේ තාත්තා මගෙන් ඇහුව මම ඉතින් පොර වගේ කිව්වා හොයල දෙන්නම් කියලා:(:(:( අඩෝ හොයල දීපල්ලකෝ
  10. වැල සයිට් බ්ලොක් කරන සොෆ්ට්වෙයාර් එකක් ඕ&#3505

    වැල සයිට් බ්ලොක් කරන සොෆ්ට්වෙයාර් එකක් ඕ&#3505 මචන් වැල සයිට්.ටොරන්ට් එකෙන් අපි මොන හරි හොයද්දි වැල කෑලි එනවනේ ඒවා බ්ලොක් කරන මොන හරි සොෆ්ට්වේයර් එකක් තියනවා නම් කියපල්ලකෝ.:P:P:P
  11. ලිංගිකත්වයට මුලා වී ජීවිතය විනාශ කරගන්න &#3508

    අපිට වෙන්නෙත් ඕකමනේ.බැන්දට පස්සේ අපේ බෙල්ල කනවා.
  12. Unbelievable teamwork!

    පට්ට මචන්
  13. මා අවජාතකයෙක්මි.

    සිරිසේන ආවොත් ලංකාව ඉවරයි.සිරිසේන හින්ද නෙමේ වටේ ඉන්න සෙට් එක.මහින්දයට කෙල උනත් නැදෑයෝ සෙට් එක හින්ද.ලංකාවේ තියන අමාත්‍යන්ශ වලින් 60% වඩා අල්ලාගෙන ඉන්නේ මහින්දගේ නැදෑයෝ. මට නම් දේශපාලනේ ගැන කතා කරන්නවත් ආසාවක් නැ.වෙනදෙයක් බලාගෙන තමයි ඉන්න වෙන්නේ.අවංක දේශපාලනය තියෙන්නේ ෆිල්ම් වල විතරයි.. මේක...
  14. ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

    ඔව් බන්. ප්‍රබාකරන් හිටියනම් පොදු අපේක්ෂක කරලා ජනාදිපතිවරනයට දාන්න තිබ්බ.:yes::yes: එකෙන්ම ජනාදි පති කරන්න තිබ්බ.
  15. ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

    අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්‍රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ:rofl::rofl::rofl:.
  16. මා අවජාතකයෙක්මි.

    :rofl::rofl: උඹල මෛත්‍රී ගැන දනගෙනද ඔය කතා කරන්නේ.උඹලගේ තාත්තලට මතක නම් මෛත්‍රි දේශපාලනේට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් අහල බලපන්.:rofl::rofl::rofl: කව්ද හොරා කියල එතොකොට තේරේවි.මේ දේශපාලනේ බහුතරයක් ඉන්නේ හොරු.උඹල මෛත්‍රි ට කඩේ යන හින්දයි මට මේක කියන්න හිතුනේ
  17. මහින්ද රාජපක්ෂ

    මම නම් දෙනවා.

    No contents